2026 පළමු වාරය සඳහා පාසල් හෙටින් ඇරඹෙයි


2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් හෙට (05දා)  ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් හෙට දිනයේ සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

 



Recommended Articles