මඩකලපුව වෙරළට ඉන්දීය ජාතික ධජය සහිත යානයක කොටසක් ගොඩ ගසයි


මඩකලපුවේ මන්මුනයි දකුණු එරුවිල් පත්තු ප්‍රදේශයේ ඔන්තාචිමඩම් වෙරළට ඉන්දීය ජාතික ධජයක් සහිත යානයක කොටසක් අද උදෑසන ගොඩගසා ඇත.

ඉන්දීය ජාතික ධජය සමඟ මිට පෙරද මෙවැනිම කොටසක් ත්‍රිකුණාමලය වෙරළට ගොඩ ගසා තිබුණි. මෙය ඉන්දීය අභ්‍යාවකාශ යානයක කොටසක් විය හැකි බවට සැලකෙයි.

 



Recommended Articles