හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට


හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍යවරයාට කළ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණි අවස්ථාවේදි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. 



Recommended Articles