හැටන් කලාපයේ සියලුම පාසල් විවෘතයි


දිත්වා සුලි කුණාටුවෙන් පසු පළමු පාසල්වාරය (05) දින ආරම්භ කල බවත්, හැටන් කලාපයේ සියලුම වතු පාසල් සහ නගර බද පාසල් සියල්ල විවෘත කල බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිළධාරියෙකු පැවසීය.

පාසල් ළමුන් (05) දින පාසල් ආරම්භයත් සමග උද්යොගයෙන් යුතුව පාසලට පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය.

 



Recommended Articles