2026 අයි.පී.එල්. තරගාවලිය බංග්ලාදේශයේ විකාශ කිරීම තහනම් කරයි


2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශය තුළ විකාශය කිරීම අත්හිටුවීමට  එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශ ක්‍රීඩක මුස්ටෆිසූර් රහුමාන් ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණයට ප්‍රතිචාර ලෙස එම තීරණය ගෙන ඇත.

මේ අතර, බංග්ලාදේශය එළැඹෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරග තුන ඉන්දියාවේදී ක්‍රීඩා කිරීම ද ප්‍රතික්ෂේප කරනු ලැබිණි.



Recommended Articles