රටම එකට ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 800ක් අත්අඩංගුවට


රටම එකට ජාතික මෙහෙයුම මගින් ඊයේ(03දා) දිනය තුළ පමණක් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් 806 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී හෙරෝයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 291ක් සමග පුද්ගලයන් 235ක්, අයිස් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 424ක් සමග පුද්ගලයන් 301ක් අත්අංගුවට ගෙන ඇත.

 



Recommended Articles