ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් පුද්ගලයින් 452ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Latest News
අදත් ප්‍රදේශ රැසකට වැසි
අද (22) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හ
2021 අවසානයේ චීනය ප්‍රජා ප්‍රතිශක්තිකරණය ලබනවාලු
කොවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා දෙවැනි එන්නත් මාත්‍රාවෙන් මාස 6කට පසුව බූස්ටර් මාත්‍රාවක්
තලේබාන් සංවිධානයෙන් ලංකාව කළ ඉල්ලීම
ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන අතර, එහි ප්රවණතා පිළිබඳව සමීපව නිරීක්
අද දිනයේදී ආසාදිතයන් 3884ක්
ඒ තවත් ආසාදිතයන් 1099ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛයාව 385696ක් දක්වා වර්ධනය විය.
ලොව උසම අධිවේගී මාර්ගය ටිබෙටයේදී විවෘත කෙරෙයි
නවතම අධිවේගී මාර්ගය තණබිම්, හිම කඳු සහ තෙත්බිම් හරහා ගමන් කරන අතර, යංබාජයින් භූතාප උණුදිය උල්පත සහ නම්ට්සෝ විල වැන
කිසිදු ගෑස් හිඟයක් ඇතිවන්නේ නෑ
ඇදිරි නීති සමයේ කිසිදු ගෑස් හිගයක් ඇති වීමට ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
කොරොන මරණ වාර්තාව යලි අලුත් වෙයි - මරණ 198ක්
ඊයේ (20) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 198 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
මැලේසියාවේ නව අගමැති ලෙස ඉස්මයිල් දිවුරුම් දෙයි
කොවිඩ්-19 වසංගතය කළමනාකරණය කිරීමට අසමත්වීමද හිටපු අගමැති මුහයිඩින්ට බලයෙන් ඉවත්ව යෑමට හේතු වූ අතර, දිවුරුම් දුන්
ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ කැඳවුම්කරු අත්අඩංගුවට
ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගු
දුෂ්කර අවස්ථාවලදී ජනතාවට කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා
රටක් දුෂ්කරතාව පත් හැම අවස්ථාවෙදීම ජාතියක් ලෙස එම රටේ ජනතාවට කැපකිරීම් කිරීමට සිදු වන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණ
බහුතරයකට එන්නත් විදින තුරු අගුලු දැමීම් අවශ්‍යයි
මාධ්‍ය සාකච්ඡාවකදී අගමැති මොරිසන් පැවසුවේ, ’’ඔබට සදහටම අගුලු දැමීම් තුළ ජීවත් විය නොහැකි බව අප දන්නවා. යම් අවස්ථ
ඇඳිරි නීතිය නිසා දිනකට රු බිලියන 15ක් අහිමි වෙනවා
ඇඳිරි නීතිය ක්‍රියාත්මක දවසකදී අහිමිවන දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 15ක් පමණ වන බව රාජ්‍ය අමාත්‍ය
හොඳටම කළ වියට්නාමයේ දැඩි අගුලු දැමීම් ආරම්භ වේ
අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෝ චී මිං නගරයේ පොරකෑ මිනිසුන් පැවසුවේ රට අගුලු දැමීමේ නිවේදනයෙන් පසුව ඔවුන් මෙසේ
ලොක්ඩවුන් කිරීමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ විරෝධතා
රට වසා තැබීමට විරෝධය දක්වමින් ඔස්ට්‍රේලියාවේ ජනතාව මහා මාර්ගවලට බැස විරෝධතා පවත්වමින් සිටියි. මෙල්බරන් හා සිඩ්
බොරතෙල් මිල අඩුවෙලාලු ඉන්ධන මිලත් අඩුකරන්නලු
මෙරට අවසාන ඉන්ධන මිල සංශෝධනය කරනු ලබන අවස්ථාවේ ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිල හා අද වන විට ලෝක වෙළද පොලේ බොරතෙල්
කොවිඩ් අභියෝගය ජයගන්න පාකිස්ථානයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහමද් සාද් කත්තක් මහතා අද (21) දින අරලියගහ මන්දිරයේ ද
සිසිර ජයකොඩි අගෝස්තු වැටුප කොවිඩ් අරමුදලට දෙයි
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සිය අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදල වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.
මහ කන්නය සඳහා යුද හමුදාවෙන් කොම්පෝස්ට් පොහොර මෙට්‍රික් ටොන් 3600ක්
මේ වසරේ මහ කන්නය සඳහා අවශ්‍ය කොම්පෝස්ට් පොහොර මෙට්‍රික් ටොන් 3600 ක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිෂ්පාදනය කිරීමට
විමල්ගේ අමාත්‍යාංශයේ වැඩ මෙහෙමයි
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ කටයුතු පවත්වාගෙන යන ආකරය පිළිබදව එම අමාත්‍යාංශය
වනිඳු,දුෂ්මන්ත රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙ
නිරෝධායන ඇඳිරිනීතිය සමයේ ක්‍රියාත්මක කළ හැකි සේවා
නිරෝධායන කාලසීමාව තුළ තම සේවා සැපයීම සඳහා පිටත්ව යා හැකි පිරිස් සහ සැපයිය හැකි සේවා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය
මහනුවර දළඳා මංගල්‍යයේ සිවුවන රන්දෝලි පෙරහැර අද
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි මහ පෙරහර අද (21) වීදි සංචාරය කිරීමට නියමිතය.
දින 10ට කොවිඩ් මරණ 1645ක්
ශ්‍රී ලංකාවෙන් ගතවූ දින 10ක කාලය තුළදී කොවිඩ් මරණ 1645ක් වාර්තා වී තිබේ. මෙය දින 10ක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම
අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට බලපත්‍ර ගන්නේ මෙහෙමයි
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙළෙඳුන්ට අවසර හිමිවන බව වෙළ
ස්නායු රෝග සහිත පුද්ගලයින් ඖෂධ භාවිතයෙන් ඉවත් නොවිය යුතුයි
කොරෝනා තත්ත්වය හේතුවෙන් ඖෂධ ලබාගැනීමේ අපහසුතාව මත නිදන්ගත ස්නායු රෝග සහිත පුද්ගලයින් ඖෂධ භාවිතයෙන් ඉවත් නො විය
නිෂ්පාදන පිරිවැය දෙගුණ වෙලා
එදා වේල හරි හම්බකරගෙන කාපු මිනිස්සු කබලෙන් ලිපට වැටෙද්දි, අපි වගේ මහාපරිමාණ නිෂ්පාදන කරපු දේශීය ව්‍යවසායකයන්ගෙ
ජීවනෝපාය අහිමිවූවන්ට රුපියල් 2000ක දීමනාවක්
නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ජීවනෝපාය අහිමි පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් කඩිනමින් සකස් කරන ලෙස මුද
දඹුල්ලේ එළවළු ගොඩ ගැසෙයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අද (21දා) ගොවීන් එළවළු රැගෙන ආවද ඒවා මිලදී ගැනීමට පැමිණෙන ව
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවාවන් සිමා කරයි
ඊයේ (20) දින රාත්‍රී 10 සිට සිට බලපැවැත්වෙන පරිදි අගෝස්තු 30 දින අලුයම 4.00 දක්වා රට පුරා අගුලු දැමීම හේතුවෙන්, විදේශ අමා

