හිෂාලිනී ජූඩ් දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ පස්වන සැකකරු ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධි
Latest News
2000 ලැබිමේ සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නාම ලේඛන සකස් කර අවසන්
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රුපියල් දෙදහසේ දීමනාව ලබාදීම සදහා සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නාම ලේඛන මේ
දිනේෂ් චන්දිමාල්ට යළි කැඳවීමක්
දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලි සදහා වන ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සං
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ලබන දෙසැම්බර් මාසයේදී
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන බව ඉන්දියාවේ අදානි සමාගම පවසා සිටි
කොළඹට ඇතුළු වන වාහන පරික්ෂා කිරිම අඛණ්ඩව
බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන 757ක් සහ පුද්ගලයන් 1,509ක් පරී
ජනපති දළදා වහන්සේ වැද ආශිර්වාද ලබා ගනි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්
කොවිඩ් මරණ බහුතරයකට හේතුව ගැන කරුණු අනාවරණය වෙයි
මෙරට සිදුවූ කොවිඩ් මරණවලින් බහුතරයකට හේතුව කොවිඩ් නියුමෝනියාව ඇතිවීමට පෙර සිදුවන පෙනහළු සංකූලතාවක් බවට කරුණු අ
පොල්ලකින් පහර දි කාන්තාවක් ඝාතනය කරයි
වැලිමඩ අඹගස්වැව පොලිස් වසමේ මැදහින්න ප්‍රදේශයේදි පොල්ලකින් පහර දි කාන්තාවක් ඝාතනය කිරිමේ සිද්ධියක් පිළිබදව පො
යාපනයේ කොවිඩ් අවදානම ඉහළට
යාපනය දිස්ත්‍රීක්කය තුල දෛනික කොරෝනා ආසාදිතයින් අගය ශීඝ්‍රයෙන් වැඩිවී ඇති අතර ආසාදිතයින් 10,000 ඉක්මවද්දි මරණ 200 වා
වනිදුට හා දුෂ්මන්තට IPL යන්න තාම අවසර දී නැහැ
වනිදු හසරංගට හා දුෂ්මන්ත චමීරට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා මෙතෙක් ශ්
යාපනය රෝහලේ අධ්‍යක්ෂකට තර්ජනය කළ අය අත්අඩංගුවට
ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි කියමින් යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂකට දුරකතන ඇමතුමක් දී තර්ජනය කළ පුද්ගලයෙකු යාප
බදියුදීන් වෛද්‍යවරයෙකුට තර්ජනය කළ බව කියන සිද්ධිය ගැන පරීක්ෂණයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, බන්ධනාගාර වෛද්‍යවරයෙකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් පිළිබඳව සහකාර බන්
කොවිඩ් වැඩිම ආසාදිතයින් ඊයේ දිනයේ
කොවිඩ් ආසාදනය වූ තවත් 4282 දෙනෙකු ඊයේ (22) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටී.
නුවරඑළිය රෝහල් කාර්ය මණ්ඩලයේ 23කට කොවිඩ්
නුවරඑලිය මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු 23 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂකවරයා පැ
සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමේ මාසික වැටුප කොවිඩ් පාලනයට දෙයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ මස සිය මන්ත්‍රී වැටුප කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින රෝගීන්ට අව
ඔක්සිජන් අරගෙන ශක්ති කොළඹට
ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන අද (22දා) මධ්‍යම රාත්‍රියේ කොළඹ වරායට සේන්ද
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙද සංකිර්ණය යළි විවෘතයි
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණි.
මත්කුඩු සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
නොච්චියාගම පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්කුඩු මිලිග්‍රෑම් දෙසියක් සමඟ දුණුදඹු
නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ඉහළට
ගතවු පැය 24ක කාලය තුලදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 302 ක් හමුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික
ඩෙල්ටා ප්‍රභේදයේ තවත් විකෘතියක්
ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදයේ තවත් ජාන විකෘතිතාවක් (MUTATION ) හඳුනාගෙන තිබේ. මේ අනුව ඩෙල්ටා ප්‍ර භේදයෙන් හඳුනාගෙන ඇති
අද එන්නත්කරණය සිදු කරන මධ්‍යස්ථාන
අද (23) දිනයේ ත් දිස්ත්‍රික්ක 19 ක මධ්‍යස්ථාන 124 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය ක
ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට රුපියල් 2,000 දීමනාව අද සිට
නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට රජය ලබාදෙන රුපියල් 2,000 දීමනාව අද (23) සිට ලබාදී
ගුරු විදුහල්පති වැටුප් ගැටලුව කැබිනට් මණ්ඩලයට
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව
Greys හා Reds කණ්ඩායම් Invitational T20 අවසන් තරගයට
Invitational T20 League අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට Greys කණ්ඩායම හා Reds කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් Greens කණ්ඩ
නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කර 502ක් අත්අඩංගුවට
ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් 502 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 80,000 දිවයිනට
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සදහා ඇමෙරිකානු ෆයිසර් එන්නත් තවත් මාත්‍රා 80,000 ක පමණ ප්‍රමාණයක් අද දින අලුයම කටුනා
බූස්ටර් මාත්‍රාව නිසා ආසාදන සැලකිය යුතු ලෙස අඩුවෙලා
බරපතල රෝගාතුරවීම් හා රෝහල් ගතවීම් සම්බන්ධයෙන් කොවිඩ්-19 බූස්ටර් මාත්‍රාවෙන් දින 10කට පසු වයස අවුරුදු 60ට වැඩි වැඩිහ
අද සමස්ත ආසාදිතයින් ගණන 4000 ඉක්මවයි
අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,172 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. අද දිනය තු
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක්
චිනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අනිද්දා ලැබෙන අතර තවත් මාත්‍රා මිලියන 2ක් මේ මස අඟදි දිවයිනට
හොඳටම කළ නවසීලන්තයත් ඩෙල්ටා හමුවේ අර්බුදයකලු
අධික ලෙස බෝවන ඩෙල්ටා කොවිඩ්-19 වෛරස ප්‍රභේදය පැමිණීම නවසීලන්තයේ වසංගත ප්‍රතිචාරය ගැන විශාල ප්‍රශ්න කිහිපයක් මතු

