රාජගිරිය ඔබේසේකර ප්‍රදේශයේදි මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියෙකු අනතුරට පත් කිරිමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා දින හතක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර දි තිබේ.
ඔබේසේකර සිද්ධියේ සැකකරුවන් දින හතක් ප්‍රශ්න කරන්න අවසර
Recommended Articles

