සහල්,කිරිපිටි හා ගෑස් පිළිබද අවසන් තිරණය හෙට


සහල් කිරිපිටි තිරිගු පිටි සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගි ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබදව හෙට පැවැත්වෙන ජිවන වියදම් කමිටුවේදි අවසන් විසදුමකට එළඹෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද ප්‍රකාශ කළේය.

ඒ කොළඹ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදිය.



Recommended Articles