පාසල් යළි ආරම්භකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.
අදියර කිහිපයක් යටතේ පාසල් යළි ආරම්භ කිරිමට ලබාපොරොත්තු වන අතර ඒ සම්බන්ධයෙන් හෙට (24) දිනයේ ජනතාව දැනුවත් කිරිමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ