ගුවන්තොටුපොළ පි.සි.ආර් පරික්ෂණ මධ්‍යස්ථානය විවෘත කෙරේ


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ PCR පරීක්ෂණ මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා.

මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පැය 3 ක් ඇතුළත PCR පරීක්ෂණ සිදු කර ගැනීමට එමගින් අවස්ථාව හිමි වන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළේ.

 

 



Recommended Articles