පසුගියදා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්‍රාමික විනිසුරුවරියක වන කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය පත්කර ඇත.
අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.