සාපෙළ ප්‍රතිඵල නිකුත් කරයි


(UPDATE) අධ්‍යන පොදු සහතකි පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිඵල නිකුත් වී තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk වෙබ් අඩවියට ගොස් ප්‍රතිඵල බලා ගැනීමට අවස්ථාව තිබේ.


2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (23) දින නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



Recommended Articles