පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට


දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ නියෝග කඩ කරමින් යාපනය ප්‍රදේශයේ දිලීපන් සැමරුමකට එක්වීම හේතුවෙන්  මොහු අත්අඩංගුවට ගෙන ඇත.



Recommended Articles