පාරිභෝගික සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි


පාර්ලිමේන්තුවේදී සම්මත වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා අත්සන් තබා තිබේ. ඊයේ (22) පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත වී ඇ​ත.

ඒ අනුව 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරිය (සංශෝධන) පනත ඊයේ (22) සිට බලාත්මක වෙයි.



Recommended Articles