ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සංවිධානය කරන Best Fifa පිරිමි පාපන්දු ක්‍රිඩකයට හිමි සම්මානය හිමිකර ගැනිමට ක්‍රොඒෂියා කණ්ඩායමට හා රියල් මැඩ්රිඩ් කණ්ඩායමට ක්‍රිඩා කරන ලූකා මොඩ්රිච් සමත්වූයේය.
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවත් වෙනස් වන ලකුණු සභාපති තනතුරට බන්දුල වර්ණපුර හා රොෂාන් මහානාමගේ නම් යෝජනා වෙයි?
Read Moreආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙමින් සිටියදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වන ග්‍රැහැම් ලැබ්රෝයි මහතා වෙනත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක මෙරටද පැවැත්වුණු ශ්‍රී ලංකා - ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග තීරක රාජකාරියෙහි යෙදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
Read Moreප්‍රධාන ක්‍රීඩකයින් සිටියදී කණිෂ්ඨ ක්‍රීඩකයින් යොදවා තරඟ කිරීම, ක්‍රීඩකයින් ආබාධිත තත්ත්වයන් පසුවන බව ප්‍රකාශ කිරීම ආදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම වාර්ථාව කැඳවා ඇත.
Read Moreආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (21දා) පැවති අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමිවිය.
Read Moreඑක්දින තරගවලද ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න ක්‍රීඩා කළ යුතු බව රසල් ආනෝල්ඩ් පවසයි.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ මේ වන විට පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව ඇති ඇෆ්ගනිස්ථානය ඊයේ (20දා) බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයද ජය ගැනීමට සමත්විය.
Read Moreකෙසේ වෙතත් තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් අගත් අතර ඒහි ලකණු තත්ත්වය දැක්වූයේ 25 - 22, 24-26, 20 - 25 සහ 20-25 වශයෙනි.
Read Moreක්‍රිකට් තරග පැරදීමේ වගකීම ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් භාරගත යුතු බවත්, ක්‍රීඩා ඇමැති ක්‍රීඩා 63 න් එකක්වත් නිසිපරිදි සකස්කර නොමැති බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreලෝක කුසලානයේ ලෝක සංචාරයට සමගාමීව මෙසේ ශූරතාව ශ්‍රී ලංකාවට රැගෙන ආවේය.
Read Moreදුරහිතනවාට වඩා මම හිතන්නේ අපි ඔක්කොම දන්නවා පරජය වුණා කියලා. පුළුවන් තරම් ඉක්මනට වැරදි හදා ගන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රිකට්වල ඉදිරි ගමනට හොඳ
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාද වී තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිව ඇති මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි මහතා මෙරටදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග 08 (එක්දින තරග 03 සහ විස්සයි20 තරග 05) සඳහා තරග තීරක ලෙස පත් කර තිබීම ගැටලුකාරී වාතාවරණයක් උද්ගතව තිබේ.
Read Moreමම සමුගන්න බලාපොරොත්තුවෙන් හිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ. නමුත් මාව ඉලක්ක කරගෙන සිදු වූ සිදුවීම් නිසා මම වේලාසනම සමුගත්තා.
Read Moreශ්‍රී ලංකාව එක්වෙන අවසන් පූර්ව තරගය අද (20දා) ඉරාක කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.
Read Moreසමාජ මාධ්‍ය ඔස්සේ පළවන විහිලු හා විවේචන බැලුවාම ... ඔව් ඔවුන් දුර්වලව ක්‍රීඩා කළා තමයි. නමුත් අපි මෙය පෞද්ගලිකව නොගනිමු.
Read Moreඑළඹෙන 27 වැනිදා සිට ලබන මස 08 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන ආසියානු යොවුන් කුසලාන (19න් පහළ) එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18දා) එළිදැක්විණි.
Read Moreආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාජය වීම ගැන තේරීම් කමිටුවෙන්, පුහුණුකරුගෙන් සහ ක්‍රීඩකයන්ගෙන් හේතු විමසයි
Read Moreආසියානු ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර හෙට පැවැත්වෙන තරගයට පෙරාතුව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙ නැගී එන ක්‍රීඩකයන් දෙපළක් වන බාබර් අසාම්ට හා උස්මාන් ශින්වාරිට ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර වැදගත් උපදෙස් කිහිපයක් ලබා දී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
Read Moreකණ්ඩායමටම එය ශෝකයක්. පළමු තරගයේදීත් අපි 150කට දැවී ගියා. ඇෆ්ගනිස්ථානයට සුබ පතනවා .
Read Moreප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලනවා. ඩුබායි වලදී හා අබුඩාබිවලදී අපිට සහාය දැක්වූ සහෝදර සහෝදරියන්ට ස්තූතිය ප්‍රකාශ කරනවා. මාව විශ්වාස කරන්න අපිට ඔබගේ වේදනාව, තරහ, ඉච්ඡාභංගය දැනෙනවා. අපිට සමාවෙන්න.
Read Moreසිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මෑත කාලයේදී එවැනි තත්වයකට ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු අවස්ථාවද මෙය නොවන බවයි.
Read Moreලෝක ශ්‍රේණිගත කිරීම්හි 50 වැනි ස්ථානයේ පසුවන සෞදි අරාබියට තරගයේ පළමු වටයේදී දැඩි තරගයක් ලබා දීමට එම ශ්‍රේණගත කිරීම්හි 78 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූ අතර, ඒ අනුව එම වටය ලකුණු 25-22ක් ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලැබූ පරාජයෙන් පසුව සමාජ මාධ්‍ය වල ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ පෝස්ට් කිහිපයකි මේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වසර 17කට වැඩි කාලයක් මාධ්‍ය සහායක ලෙස සේවය කළ චානක ද සිල්වා මහතාට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සහ කිසිදු වරදක් නොමැතිව ලබාදුන් අසාධාරණ ස්ථාන මාරුව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අණින් නවතා දමා ඇති බව ’අද’ට වාර්තා වේ
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය.
Read Moreමෙම තරගය පරාජයට පත්වුවහොත් ශ්‍රි ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවෙනු ඇත.
Read Moreජාතික දැල්පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මියගේ ධුර කාලය වසරකින් දීර්ඝ කර තිබේ.
Read Moreඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී, ශ්‍රී ලංකාව ලැබූ පළමු එක්දින ජය මෙයයි
Read Moreආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පෙරේදා (15දා) පැවැති තරගයේදී තුවාල ලැබූ බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්ට ආසියානු කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමිවිය.
Read Moreකොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ආසියානු අභියෝගතා වොලිබෝල් තරගාවලියේ පළමු කඩඉම් දෙකම සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම සමත් විය.
Read More