saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Sports - timelapse 12023 hours ago

LATEST

එකම විකල්පය ජය ලැබීම පමණයි - මැතිව්ස්

calendar_today 2018 සැප් 17 - 11:31 remove_red_eye - 1135  

ශ්‍රී ලංකාව කලින්ම ගෙදර එනවද නැත්ද තීරණය අද

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලි‌යේ පළමු අදියරයේදි ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තෙවැනි ස්ථානය දිනාගත් අතර කාන්තා කණ්ඩායමට පළඟ ශූරතාව හිමිවිය.

Read More

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) තරගාවලිය ආරම්භ විය. හොංකොං ක්‍රීඩකයින්ට දැඩි ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට අවස්ථාව ලබා දුන්නේ එක් වතාවක් පමණි.

Read More

ලකුණු 262ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 124ක් පමණි.

Read More

දිගින් දිගටම කණ්ඩායමේ ස්ථානය අහිමි වී සිටි ලසිත් මාලංග තමන්ට ලැබුණ පළමු ජාත්‍යන්තර තරගයේදීම සාර්ථක විය.

Read More

සිය බිරිඳගේ පළමු දරු ප්‍රසූතිය හේතුවෙන් අකිල කණ්ඩායම සමග ගමන් නොකළේය.

Read More

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ විකාශන අයිතිය MTV සමාගමට හා ITN FM වෙත හිමිව තිබේ. ඒ අනුව ටීවී විකාශය MTV හරහා සිදුවන අතර ගුවන් විදුලි විකශය ITN FM හරහා සිදුවෙයි.

Read More

ඩුබායිහිදී හෙට (15දා) ආරම්භ වන ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලිය අහිමිවී තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 99ක පහසු ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය පිතිකාරිනියෝ එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ 19.5 වැනි පන්දුවාරයේදී සිය ඉලක්කය පසුකර යාමට සමත් වූහ

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ක්‍රිකට් ආයතනයේදී අද සන්ධ්‍යාවේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැති අතර, එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ, කිසිදු කණ්ඩායමක් ගැන සුළුවෙන් නොහිතන බවත්, සෑම තරගයකදී උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

Read More

මහවැලි ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්ථිර රැකියා ලබාදී රැක බලා ගන්නා බව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

Read More

සිංගප්පූරුවේ පැවති ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (11දා) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.

Read More

තරගාවලිය එක්සත් අරාබි එමීර් රජ්‍යයේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිවිසුම් ගතව ඇත්තේ තිසර පෙරේරා පමණි.

Read More

මංගල ටෙස්ට් තරගයේදීත් අවසන් ටෙස්ට් තරගයේදී ශතක රැස්කළ ලෝකයේ පස්වැනි පිතිකරුවා කුක්ය.

Read More

ආධුනික තරගය (කි.මී. 05) හා සමස්ත ලංකා තරගය (කි.මී. 15) ලෙස කොටස් දෙකක් යටතේ මෙම තරග පැවැතිෙය්ය.

Read More

ඔහු වෙනුවට කඩලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

එළැඹෙන එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය සම්බන්ධයෙන් මුදල් ලබාගැනීම මගින් මෙම මූල්‍ය වංචාව සිදුවීමට ගොස් තබේ.

Read More

සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට ශ්‍රි ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ (09)සමත්විය.

Read More

තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්විය.

Read More

ශ්‍රී ලංකා-සිංගප්පූරු අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව ලබන වසරේ පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයටත් සුදුසුකම් ලැබීය.

Read More

ශ්‍රී ලංකාව 62-59 මැලේසියාව - ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ ඉඩ වෙන් කරගනියි

Read More

තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 74-61ක ජයක්

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම වෛද්‍ය වාර්තාවෙන් පසුව තීරණය වෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

තීරණාත්මක ශ්‍රී ලංකා - සිංගප්පූරු තරගය අද

Read More

එංගලන්තය නියෝජනය කරමින් ටෙස්ට් තරග 160කට ක්‍රීඩා කර ඇති කුක් එහිදී ටෙස්ට් තරග 59කදී එංගලන්තයට නායකත්ව දී ඇත.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡාකරශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රෙගුලාසි සංශෝධනය කිරීමෙන් පසු කඩිනමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (03දා)දැනුම් දුන්නේය.

Read More

අක්කර පහමාරක භූමිභාගයක රුපියල් මිලියන තිහක වියදමකින් ඉදිවන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිලි (ටර්ෆ් විකට්ටු) හතක් හා පැති විකට්ටු හයක් විවෘත කිරීම පසුගියදා (01දා) සිදුකෙරිණ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තණතීරු භාරකරු ලෙස ඩී.ඒ.ජේ. සම්පත් මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ජයග්‍රහණයේ නියමුවා වෙමින් ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ උපුල් තරංග පන්දු 55කදී ලකුණු 104ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ ඉනිම හයේ පහර 09ක් හා හතරේ පහර 06කින් අලංකාර විය. මෙම තරගාවලියේ තරංග වාර්තාකළ දෙවැනි ශතක මෙය විය.

Read More

11වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ සිය දෙවැනි තරගයට සහභාගිවූ ශ්‍රී ලංකාකණ්ඩායම, ඉන්දීය කණ්ඩායමට එරෙහිව වාර්තාගත ලකුණු 101-29ක් ලබමින් සියදෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.