saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Sports - timelapse 12089 hours ago

LATEST

ආසියානු දැල්පන්දු වාර්තාවක් ශ්‍රී ලංකාව නමින් අලුත් වෙයි

calendar_today 2018 සැප් 02 - 12:35 remove_red_eye - 2575  

11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම චීන තායිපේ කණ්ඩායමට එරෙහිව වාර්තාගත ලකුණු 137-05 ක ජයක් ලැබීමට සමත්විය.

සොමාවතී ජාතික උද්‍යායේ පුදුර් ගම්මානයට මායිමිව ඇති පෙරියාරු අතු ගංගාවේ තුන්මෝදර අමුණ අසන්නයෙදි ජපන් ජබර හෙතුවෙන් දියේ ගිලි වන අලි පහක් ඉකුත් (28දා) දින මියගොස් ඇති බව පොලොන්නරුව වනජිවි කාර්යාල නිලධාරින් පවසයි.

Read More

තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටි ක්‍රීඩකයා වන ලසිත් මාලිංග පන්දු යැවීමෙන් අසාර්ථක විය. ඔහු තරග 6 කදී කඩුලු 3ක් දවාගෙන ඇති අතර කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 69කි.

Read More

අක්කර පහමාරක භූමිභාගයක රුපියල් මිලියන තිහක වියදමකින් ඉදිවන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතිලි (ටර්ෆ් විකට්ටු) හතක් හා පැති විකට්ටු හයක් විවෘත කිරීම හෙට (01දා) සිදුකෙරේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ නිලවර්ණය පැවැත්වීම සඳහා 2019 පෙබරවාරි මස 9 වැනිදා දක්වා කාලය ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කටයුතු කර තිබේ.

Read More

ලකුණු 197ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය නුවර කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු පහක් දැවී ලකුණු 199ක් රැස්කරමින් ඉලක්කය සම්පූර්ණ කළේය

Read More

අඳුරෙන් එළියට යන නමින් පැවැත්වෙන පාපාදි සවාරියේ අරමුණ 1333 අංකය පිළිබඳව ජනතාව අතරට ගෙන යෑම බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.

Read More

ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පන්දු 45කදී ලකුණු 84ක් රැස්කළේ හතරේ පහර හයක් හා හයේ පහර හයක් සමගිනි.

Read More

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 58කදී ලකුණු 73ක් රැස්කිරීමට සමත්විය. කෙසේ වෙතත් වෙනත් කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට හැකියාවක් නොලැබුණි.

Read More

ඔවුන්ට ලබාදෙන පෝෂණ දීමනාව රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා වැඩිකර තිබේ.

Read More

එක්දින තරග තුනක් හා විස්සයි20 තරග පහක් සඳහා සහභාගි වීමට ඉන්දීය කාන්තා කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මස 07දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

Read More

ඉන්දීය ක්‍රිකට් ආයතනය මගින් දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට අදහස් කර ඇතැයි වාර්තා වේ. දෘශ්‍යාබාධිත ක්‍රිකට් නීති-රීති හා ජනප්‍රිය ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ආකෘතිය අනුව මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය.

Read More

ලෝක කුසලානයට තව කල් තිබෙනවා. මම හිත්න්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයක් ඉතාමත් හොඳින් ළඟදී ක්‍රීඩා කර තිබෙනවා

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ස්ථාන වෙත සැකකටයුතු පුද්ගලයින් පැමිණ ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.

Read More

අගෝස්තු 29 වැනිදා පැවැත්වෙන මෙම හමුවේදී ශ්‍රි ලංකා නියෝජිත පිරිස අයි.සී.සී. සභාපති ශාසන්ක් මනෝහර් හා එහි ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Read More

තරග 4කදී ලසිත් පන්දුවාර 16ක් යොමකරමින් ප්‍රතිවාදීන්ට ලකුණු 118ක් ලබාදී දවාගෙන ඇත්තේ එක් කඩුල්ලක් පමණි. ඒ අනුව පන්දු යවන්නන් 43ක් අතරින් මාලිංග පසුවෙන්නේ 32 වැනි ස්ථානයේය

Read More

දඹුල්ල හා කොළඹ කණ්ඩායම් ජය ගැනීමට සමත්විය

Read More

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20 පළාත් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට මුදලට තරග පාවාදීමේ චෝදනා එල්ල වී ඇතැයි ’අද’ පුවත්පතට කරුණු වාර්තා වේ.

Read More

ඊයේ දකුණු කොරියාවේ පැවැති අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

මෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙන පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග මෙම තරගයේදීත් අසාර්ථක වූ අතර ඔහු පන්දුවාර 4 දී ප්‍රතිවාදීන්ට ලකුණු 35ක් ලබාදුන්නත් එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකිවිය.

Read More

මේ වන විට කෝලි ප්‍රසාද ලකුණු 937ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ලෝකයේ ඉහළම ටෙස්ට් ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් 10 අතරට පැමිණීමට කෝලිට අවශ්‍ය ඇත්තේ එක් ලකුණක් පමණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවැති තරගවලට අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්වී ඇත. ඒ සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 4 ක් හිමි කරගනිමිනි.

Read More

අදාළ ක්‍රීඩකයන් සිවුදෙනා ඉන්දුනීසියානු ලිංගික ශ්‍රමිකයන්ගේ සහාය ලබාගැනීමට ක්‍රියා කිරීම ඔවුන්ට එල්ලවී ඇති මූලික චෝදනාවයි.

Read More

විනාශ වන උපකරණ අතර දැල්පන්දු 2000ක්, ක්‍රිකට් ඉනි 2500ක්, කැරම් පුවරු 420ක්, විද්‍යුත් කාල ගණක යන්ත්‍ර හා නලා 514ක්

Read More

ආසියානු ක්‍රිඩා තරගාවලියේ ලංකා සියලු බලාපොරොත්තු රැඳී ඇති මලල ක්‍රීඩා ඉසව් හෙට සිට

Read More

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ලකුණු 188ක් රැස්කළ අතර පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායමට රැස්කළ හැකිවූයේද ලකුණු 188ක් පමණි. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයන් තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් යොමුකළේය.

Read More

නිලවරණය කල් යෑම දන්වන්න ඇමති මෙම මස 29දා අයි.සී.සී.ය හමුවෙයි

Read More

ඔහු සඳහන් කර තිබුණේ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති අග්‍රාමාත්‍යරයා විසින් පත්කරන හෙයින් ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටෙන බවයි.

Read More

අශාන් ප්‍රියංජන් පන්දු 52කදී හතරේ පහර 9ක් හා හයේ පහර හයක් සමගින් ලකුණු 108ක් රැස්කිරීමට සමත්විය.

Read More

පුල් තරංග පන්දු 67කදී හත‌රේ පහර 5ක් හා හතරේ පහර 11ක් සමගින් ලකුණු 124ක් රැස්කිරිමට සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.