ලංකාවේ ODI මීළඟ ආරම්භක පිතිකරුවා ගැන රසල් කියයි
ශ්රී ලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස දිමුත් කරුණාරත්න ක්රීඩා කළ යුතු බව හිටපු ක්රිකට් ක්රීඩක, ක්රිකට් විස්තර විචාරක රසල් ආනෝල්ඩ් පවසයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්රකාශයක මේ බව දැක්වෙයි. දිමුත් කරුණාරත්න මේ වන විට ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසද කටයුතු කරයි.

popular news
-
Harsha Tuesday, 25 September 2018 02:00 PM
Absolutely I agree with Rasold Arnolds' opinion, Dimuth K to open the Odi elevan along with , of cause kausal janith. God bless SLC
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

