සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් ක්රිකට් තරගය සඳහා වන ශ්රී ලංකා සංචිතය නම් කර තිබේ.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් නම් කර ඇති මෙම සංචිතයට 17 දෙනෙකු ඇතුලත් කර තිබේ.
- ධනංජය ද සිල්වා
- පැතුම් නිස්සංක
- ඕෂද ප්රනාන්දු
- ලහිරු උදාර
- දිනේෂ් චන්දිමාල්
- කුසල් මෙන්ඩිස්
- පසිඳු සූරියබන්ඩාර
- සොනාල් දිනූෂ
- ප්රවීන් රත්නායක
- දුනිත් වෙල්ලාලගේ
- ප්රභාත් ජයසූරිය
- තරිඳු රත්නායක
- අකිල ධනංජය
- අසිත ප්රනාන්දු
- විශ්ව ප්රනාන්දු
- කසුන් රාජිත
- ඉසිත විජේසුන්දර