සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන් එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිත දෙක නම් කර තිබේ.
හොංකොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
Read Moreසංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩලු 2ක ජයක් අත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් විය.
Read Moreහොංකොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreසංචාර නවසීලන්ත කණ්ඩායම හමුවේ පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයකට මුහුණ දීමට ඉන්දීය කණ්ඩායමට මීට සුළු මොහොතකරට පෙර සිදු විය.
Read Moreහොංකොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02දා) සමත් විය.
Read Moreහොංකොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය අද (02දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් මහ ට්‍රැක්ටර් සීයක් එකවර තම ශරීරය මත ගමන් කරමින් වාර්තාවක් පිහිටුවීමට පොළොන්නරුව දිඹුලාගල කජුවත්ත ගම්මානයේ, මනම්පිටිය මහවැලි ගගෙන් කුලියට වැලිගොඩ දමා ජීවත්වන තිදරු පියකු වන 36 වියැති ඩබ්ලිව්.ජී. පුෂ්පකුමාර සමරකෝන් තරුණයා සමත් විය.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවේ ඉනිමකින් සහ ලකුණු 273ක දරුණු පරාජයක් අත්වීමට බංග්ලාදේශ කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර සිදු විය.
Read Moreඑක්දින ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) නොවැම්බර් 10 වැනිදා කොළඹ දී සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩාය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය අද (29දා) අවසන් විය.
Read Moreඕස්ට්‍රේලියානු කඩුලු රකින් ක්‍රීඩක මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
Read Moreපාකිස්තාන විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් නව නායකයා ලෙස මොහොමඩ් රිස්වාන් පත් කර තිබේ.
Read More2024 නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (27දා) පැවැත්වීමට නියමිතව ඇත.
Read Moreනවසීලන්තයේ ෆෑන් ෆැසිපික් රෑන්ග් රොක් ප්‍රෝ ඒ.එම්. කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහිදී ශූරතා පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූ සාරා වෙරළවිතාන 10/25 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 05ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (23දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය අද (21දා) අවසන් විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීයකොදෙව් ක්‍රිකට් පිල අතර පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගය අවස්ථාවේදී ක්‍රීඩා පිටියට කඩාවැදුන පුද්ගලයෙකු පල්ලෙකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් මේ වන විට නතර කර තිබේ.
Read Moreඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (20දා) සමත් විය.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20දා) පැවැත්වේ.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20දා) පැවැත්වේ.
Read Moreසංචාර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය ප.ව.07ට ආරම්භ වීමට නියමිතව තිබේ.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට ඉන්දියාවේ බැංගලූරූ හීදී පැවැත්වේ.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගය අද(15දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreබංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර තිබේ.
Read Moreනවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම සම්මානය හිමිව තිබේ.
Read More