සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට නවක ක්‍රිඩකයන් ලෙස නිශාන් මධුෂ්ක, ඒෂාන් මාලිංග යන ක්‍රීඩකයන් එක්ව තිබේ. කෙසේ වෙතත් මෙම සංචිතයේදී හිටපු නායක දසුන් ශානකට අවස්ථාවක් ලැබී නොමැත.
සංචිතය - චරිත් අසලංක - (නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, මිලාන් රත්නායක (ශාරික යෝග්‍යතාවයට යටත්ව), ඩිල්ෂාන් මධුශංක, අසිත ප්‍රනාන්දු, ඒෂාන් මාලිංග