www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
14වැනි බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ තරගාවලියේ අද (18දා) පැවති අවසන් පූර්ව තරගයෙන් ඉරානය ලකුනු 10-02 ක් ලෙස පරාජයට පත් කරමිනි. මෙහි අද (18දා) පැවති අනෙක් අවසන් පුර්ව තරගයෙන් ඉන්දියාව පරදා ලකුණු 13-02 ක ජයක් හිමිකර ගැණීමට පකිස්ථානය සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව අනිද්දා පකිස්ථානය සමගින් තරග වැදීමට නියමිතය. තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වන තරගය හෙට ඉන්දියාව හා ඉරානය අතර පැවැත්වෙන අතර පස්වැනි ස්ථානය වෙනුවෙන් බංග්ලාදේශය හා නේපාලය තරග වදිනු ඇත. තරගාවලියේ සියළු තරග දියගම ජපන් මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඡායාරූප-ඕෂිත වරකපිිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd