අන්තර් පළාත් සුපිරි එක්දින තරගාවලියේ කොළඹ කණ්ඩායමට නම් කළ අශාන් ප්‍රියන්ජන් හට කොළඹ කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් හිතා මතා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා නොදීම නිසා ඔහුව දඹුල්ල කණ්ඩායමට මාරු කිරීමට ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
ඊයේ මුම්බායි කණ්ඩායම සමගින් අයි.පී.එල්. තරග ක්‍රීඩා කළ මාලිංග එම තරගය අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට පැමිණ අද මෙම තරගයට ක්‍රීඩා කරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග පවාදිමේ චෝදනා ගොනු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපරි 4 පළාත් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර නුවර පල්ලෙ කැලේ පිටියේ පැවැත්වෙන තරගයේදි ගාලු කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග අද (04දා) ක්‍රිඩා කරයි.
Read Moreජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයින් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට ශ්රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත. හෙට (04දා) ආරම්භවීමට නියමිත පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේදී මෙම පරීක්ෂණ සිදුකිකරීමට නියමිතව තිබේ.
Read Moreක්‍රීඩක කොන්ත්‍රාත්තුව කඩ කරමන් බීමත්ව රිය පැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාත්‍යන්තර පිටියේ තාවකාලිකව පන්දු යැවීම අත්හිටුවීමට තීරණය කර තිබේ.
Read Moreඅන්තර්පාසල් 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර නිමාවට පත්වන විට ’ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන්වල ඉදිරියට පැමිණීමට බම්බලපිටිය ශා.පීතර හා මරදාන ශා. ජෝශප් විදුහල් සමත්වී ඇත.
Read Moreබොරුල්ල කිංසි පාරේදී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් ඇප මත නිදහස්ව ඇති ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඒම අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද එ රථ හිමියාගෙන් සමාව ඉල්ලීමට කටයුතු කුළේය.
Read Moreබීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ චෝදනා යටතේ පොලිස් ඇප මත මුදා හැරි දිමුත් කරුණාරත්න අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප මත නිදහස් කෙරිණි.
Read Moreස්වසන නාල මගින් සිදුකළ පරීක්ෂාවේදී දිමුත් කරුණාරත්න මත්පැනි පානය කර ඇති බවට හෙළි වූ බව බොරැල්ල පොලීයේ නිලධාරියෙකු සඳහන් කළේය.
Read Moreවත්මන් පරිපාලනයට කලාපීය සංවර්ධන සභාපතිගෙන් දුෂණ චෝදනා රැසක්
Read Moreක්‍රීඩා පනත සහ ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව හිටපු සභාපතිවරයාට විධායක කමිටුව නියෝජනය කිරීම වළක්වාලන්නයි ක්‍රීඩා ඇමැතිගෙන් ලිඛිතව ඉල්ලති
Read Moreහිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රීඩකයකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජාතික පුහුණුකරුවෙක් වන බෘස් යාඩ්ලි ජීවිත ඉනිම නිමා කර තිබේ.
Read Moreඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීම ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට එක්වීමට නියමිතව තිබූ කාලයට පෙර එම තරගාවලියට එක්වීමට නියමිත බව තොරතුරු වාර්තා වෙයි.
Read Moreතරග පාවා දීමේ චෝදනා ලැබූ ක්‍රීඩා නිලධාරිනියකට දැල්පන්දුව භාර දී ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වේ.
Read Moreහිදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය නාවික හමුදාවේ එම්.එච්.එම්. ගුණරත්න විසින් දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ අප්හිල් ක්‍රීඩා සමාජයේ කේ.ඉන්දුකාදේවිය.
Read Moreශ්‍රී ලංකාවට පන්දුවාර 17කදී ලකුණු 183ක ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 15.4කදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 137ක් පමණි.
Read Moreකොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී හැව්ලොක් ක්‍රීඩකයෝ ලකුනු 21-14 ක් ලෙසින් ඉදිරියෙන් පසුවූහ
Read More2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදී ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග සඳහන් කරයි.
Read Moreඉසුරු උදාන පන්දු 48කදී හතරේ පහර 8ක් හා හයේ පහර 6ක් සමගින් ලකුණු 84ක් රැස්කළත් ඔහුට කිසිවෙකුගෙන් හෝ සහායක් නොමැතිවීම හේතුවෙන් තරගයේ පරාජය ශ්‍රී ලංකාවට හිමිවිය.
Read Moreඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් දේශපාලනයට නිල වශයෙන් එක්ව තිබේ. ඒ අනුව ඔහු ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධවීම නිල වශයෙන් සිදුව තිබේ.
Read Moreක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ පිළිමලුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය.
Read Moreදුරකථනය දුන්නේ නැහැ කියලා අවුරුදු දෙකක් එහෙම දඩ ගහන්න බැහැ. ක්‍රිකට්වලින් අයින් කරන්නත් බැහැ. එහෙම කරනවා නම් ඒක පුදුම නීතියක්.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදි ලකුණු 9කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් තියුණු ජයක් ලැබීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
Read Moreමෙම වසරේ ජූනි මස 05 වැනිදා ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට පෙරහුරුවක් ලෙස ශ්‍රි ලංකා දැල්පන්දු සංගමය සංවිධානය කරන ශ්‍රි ලංකා සිංගප්පූරු (ඇකඩමි කණ්ඩායම) දැල්පන්දු තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (18 දා) වැඩි දස්කම් දැක්වීමට ශ්‍රි ලංකා යෞවනියෝ සමත් වූහ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ප්‍රිමියර් ලිග එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට සිංහල සමාජ ක්‍රීඩා සමාජය (SSC) සමත්වූයේය.
Read Moreඑළැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.
Read Moreපළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දින 277කට පසුව තම පළමු ටෙස්ට් තරග ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත්විය.
Read Moreගල්කිස්ස ශා. තෝමස් කණ්ඩායම පරදා වසර 06කට පසු වාර්ෂික එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය. මෙම තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පෙරේදා (16දා) පැවැත්විණි.
Read More