saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Sports - timelapse 10502 hours ago

LATEST

ලංකාව තවත් ලකුණු 162ක් පසුපසින්

calendar_today 2019 පෙබ 22 - 07:10 remove_red_eye - 894  

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණ අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සීටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 60ක් රැස්කරගෙන සිටියි.

මම දන්නේ නෑ මොන දෛවයක් තිබිලා මේක ලැබුණද කියලා. කාගෙත් එක්කවත් කිසිම තරහක් නෑ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද ක්‍රීඩා අමාත්‍යාංශයේදි පැවැත්විණ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අතර පෝට් එලිසබත්හි පැවැත්වෙන දෙවැන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

මෙම හමුවේදි ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව පිළිබඳව සංගා, මහේල හා හිටපු නායක අරවින්ද ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන බවයි.

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස මොහාන්ද සිල්වා තේරි පත්විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුරකට තරග කළ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පරාජය පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සභාපති ලෙස ෂම්මි සිල්වා තේරී පත්ව තිබේ. ඒ ජයන්ත ධර්මදාස මහතා පරාජයට පත්කරමිනි.

Read More

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ද.අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (21 වැනිදා) ද.අප්‍රිකාවේ පෝර්ට් එලිසබෙත් පිටියේදී පැවැත්වේ. ඩර්බන්හි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එක් කඩුල්ලකින් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටිති.

Read More

නිලවරණය අද පැවැත්වීමට නොහැකි වූයේ නම්,ශ්‍රී ලංකාවට AnchorICCයේ සාමාජිකත්වය තහනම් වීමේ අවදානමක්

Read More

හෙට (21) පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා ජයන්ත ධර්මදාස මහතා සමග සටන් කරන එකම අපේක්ෂකයා බවට සී.සී.සී ක්‍රිකට් සමාජයේ සභාපති ශම්මි සිල්වා මහතා පත්විය.

Read More

චන්දිමාල් නොදැවී ලකුණු 101ක් රැස්කිරිමට සමත්විය. පන්දු 62කදී චන්දිමාල් හයේ පහර හා හතරේ පහර හය බැගින් වාර්තා කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් කෞතුකාගාරයක් ඉදිකර තිබේ. කොළඹ මේට්ලන්ඩ් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලයේ මෙම කෞතුකාගාරය ඉදිකර ඇත.

Read More

එක්දින ලෝක කුසලාන තරගාවලියේදි ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය ජුනි 16 දා මැන්චෙස්ටර්හි පැවැත්විමට නියමිතය.

Read More

රටේ මහජනතාවගෙන් ක්‍රිකට් ලෝලීන්ගෙන් ලොකු ආදරයක් ලැබුණා පසුගිය දිනවල අපේ ක්‍රිකට් කණ්ඩායමට. අද ඒක නැති කර ගත්තා. මේක අනවශ්‍ය දෙයක්.

Read More

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

මේ අතර දකුණු අප්‍රිකාව හා පැවැත්විමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලියටද අකිල නම් කර තිබේ.

Read More

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයේදී කුසල් පෙරේරා පිතිකරණයෙන් දැක්වූ දක්ෂතාව අනුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 58ක් ඉදිරියට පැමිණෙමින් එහි 40 වැනි ස්ථානයට පත්ව තිබේ.

Read More

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඒක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒංගලනත්යේදී ඉදිරියේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් එක්දින පිටියෙන් සමුගන්නා බව ගේල් ප්‍රකාශ කරයි.

Read More

දකුණු අප්‍රිකාව හා පැවැති පළමු ටෙස්ට් තරගය තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ හොඳම ටෙස්ට් තරගය බවත්, පසුපෙළ ක්‍රීඩකයන්ගෙන් තමාට හොඳ සහායක් ලැබුණ බවත් ශ්‍රී ලංකා පිතිකරු කුසල් පෙරේරා සඳහන් කරයි.

Read More

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. එමෙය දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබාගත් දෙවැනි ටෙස්ට් තරග ජයයි.

Read More

තරගයේ ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 7කදී ශ්‍රී ලංකාව ලකුණු 221ක් රැස්කළ යුතු වෙයි.

Read More

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පන්දු යවමින් සිටින විට සුළං නිසා ඔහු පන්දු යවමින් සිටි අන්තයේ විකට් කණුවල රඳවා තිබූ බේල්සයක් බිමට වැටුණි.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පිළිබඳව චරිතාපදානයක් ඉන්දීය රූප ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කර තිබේ.

Read More

අන්තර සමාජීය පළමුපෙල සිව්දින ක්‍රිකට් තරගාවලියේ මෙවර 2018/2019 ශූරතාව හිමිකරගත් කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායම ඇගයීමේ උත්සවයක් ඊයේ (14 දා) එම ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර තිබිණි.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ කුසල් පෙරේරා ලකුණු 51ක් රැස්කිරීමට සමත්වූයේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තරග කිරීමේ අයිතිය ඉල්ලා සභාපති ධුර අපේක්ෂක මොහාන් ද සිල්වා සහ උපසභාපති ධුර අපේක්ෂක රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් අද (14දා) අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ.

Read More

ක්‍රිකට් නිලවරණය ආණ්ඩුව දේශපාලනීකරණය කර තිබෙන බවත්, කුමන ක්‍රියා සිදුකළත් ආණ්ඩුව සහයෝගය දක්වන කණ්ඩායමට ජයග්‍රහණය අත් නොවන බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

Read More

තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල 2-1 ක් ලෙසින් ඉදිරියෙන් සිටි යුද හමුදාව දෙවැනි අර්ධයේදී තවත් ගෝලයක් වාර්තා කලේ ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ඉඩක් නොතබමිනි

Read More

ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 4000 සීමාව පසුකළ 11 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.