ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් සිම්බාබ්වේට එරෙහිව ලකුණු 79 - 49ක පරාජයක්ද, දෙවැනි තරගයෙන් උතුරු අයර්ලන්තයට එරෙහිව ලකුණු 67- 50ක පරාජයක්ද අත්විඳීමට සිදුවිය.
සත්කාරක එංගලන්ත කණ්ඩායම 2019 එක්දින ලෝක කුසලානයේ ජය හිමිකර ගැනීමට සමත්වූයේය
Read Moreඑක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read Moreක්‍රිකට් ලෝකය හඳුන්වාදුන් එංගලන්ත කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් මේ දක්වාම ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොමැත.
Read More2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමිනි.
Read Moreඅපිට බංග්ලාදේශයට එරෙහි තරගාවලිය ජයග්‍රහණය කර අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට යෑමට අවශයයි
Read Moreඅපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා දැල්පන්දු තරග ඉතිහාසයේ වඩාත්ම සාර්ථක තරගාවලිය ලෙස මෙය නිමා කරන්න අපට හැකි වේවි කියලා. පළමු කණ්ඩායම් 10 අතරට එනවා කියන එක දැල්පන්දු තරග ඉතිහාසයේ කවදාවත් වෙලා නැති දෙයක්.
Read Moreප්‍රභල ඉන්දීය කණ්ඩායම ලකුණු 18කින් පරාජයට පත්කරමින් 2019 ලෝකු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පෙරේදා (08දා) ලිවර්පූල් නගරයට පැමිණි අතර, ඔවුහු එදිනම සවස පුහුණුවීම් ආරම්භ කළහ
Read Moreසියලු කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සමස්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් එකොළොස්දෙනාගේ මෙන්ම සෙසු කාර්යය මණ්ඩලයේ සහයෝගය මුසුනොවීම, එසේත් නැත්නම් දස්කම් සහ මගපෙන්වීම නොලැබීම අසාර්ථකත්වයට හේතුව බව නම් පැහැදිලිය.
Read Moreබංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් ශ්‍රී ලංකාව හා පැවැත්වෙන එක්දින තරග සංචාරයට සහභාගි නොවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreපෝල් ෆාබ්‍රාස් මහතා ශ්‍රී ලංකා පුහුණුකරු ධුරය බාර ගැනීමට වඩාත් කැමැත්තෙන් පසුවන බව දැනගන්නට තිබේ.
Read Moreසිය කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරයේ සිටීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.
Read Moreතරගය ආරම්භ වී ටික වේලාවකින් පළමු ගුවන් යානය ’Justice for Kashmir’ වැකිය සහිත බැනරයක් සමග ලීඩ්ස් ඉහළ අහසේ පියාසර කළේය.
Read Moreවැටිලා ඉන්න වෙලාවක අතදෙන අය තමයි අපිට ඕන. අපිට සහාය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. කවදා හරි දවසක අපිට හොඳ තැනකට එන්න පුළුවන් වෙයි.
Read Moreලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අවසන් තරගයෙන්ද ඉන්දියාව හමුවේ කඩුලු හතක පරාජයක් ලැබිය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරගය පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.
Read Moreටෙස්ට් තරග දෙකකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මස 03 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Read Moreඑංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු නිලධාරීන් හයදෙනකු වහාම ඉවත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreකණ්ඩායම් දෙකම ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් විය.
Read Moreලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඩර්හැම්හිදී පසුගිය සඳුදා (01දා) කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාසල් කණ්ඩායමකටත් වඩා පහත් තත්ත්වයකට පත්වීමට තේරීම් කමිටුව වගකිවයුතු බවට බොහෝ දෙනකුගෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.
Read Moreමමයි, දිමුතුයි දිගටම කථා වෙවී හිටියා පන්දු වාර දෙකක් හදන්න තියෙනවා කියලා. පන්දු වාර 40න් පසුව අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ දඟ පන්දු යවන්නා ගේන්න. මොකද නිකලස් පූරන් හොඳට පන්දුවට පහර දෙමින් සිටියා. මම දැක්කා දිමුත් පන්දු යවන්න කාවහරි සොයමින් ඉන්නවා. මම දිමුත්ට කිව්වා මම දාලා දෙන්නම් කියලා ඒ පන්දු වාර දෙක.
Read Moreතරගයේ වීරයා සම්මානය පිත්තෙන් දස්කම් දැක්වූ රෝහිත් ෂර්මාට හිමි විය. මෙම තරගයේ පරාජයත් සමග බංග්ලාදේශයට තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු බිඳ වැටිණ.
Read Moreලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගයේදී මන්දගාමීව පන්දුවාර යොමුකිරීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම දඬ පනවා තිබේ.
Read Moreතරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය පන්දුවාර 50 අවසන කඩුළු 6 කට ලකුණු 338 ක් රැස් කළ අතර අවිශ්ක ප්‍රනාන්දු එහිදී ලකුණු 104 ක් රැස් කළේය
Read Moreතිසර පෙරේරාට මෙම තරගයේ අවස්ථාව ලැබී නොමැත. ළහිරු තිරිමාන්න නැවතත් කණ්ඩායමට පැමිණ තිබේ.
Read Moreලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බ.ඉ. කොදෙව් අතර ඩර්හැම් ක්‍රීඩාංගණයේ අද (01දා) පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත් මිල පහත වැටී තිබේ.
Read Moreශ්‍රී ලංකා රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනා ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය.
Read Moreමෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන 08 වැනි තරගය අද (01දා) චෙස්ටර්-ලේ-ස්ට්‍රීට්හි රිවර්සයිඩ් පිටියේදී පැවැත්වේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගිනි. කණ්ඩායම් දෙකම මේ වනවිට තරග 07 බැගින් ක්‍රීඩා කර ඇත. ඒ අනුව ප්‍රසාද ලකුණු 06ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 07 වැනි ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායමත්, ප්‍රසාද ලකුණු 03ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 09 වැනි ස්ථානයේ බ.ඉ. කොදෙව් කණ්ඩායමත් පසුවේ.
Read Moreලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට පන්දුවට පහරදීමේ දුර්වලතාව ප්‍රධාන සාධකයක් වූ බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසීය.
Read More