ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම වැදගත් යැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන අනිවාර්ය මාධ්‍ය සාකච්ඡාව සඳහා සම්බන්ධවීම ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreසාධාරණ නොවන තණතීලි හා ප්‍රමාණවත් නොවන පුහුණු පහසුකම් හා ප්‍රමාණවත් ඉඳුම් හිටුම් පහසුකම් තමන්ට ලැබී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබේ.
Read Moreලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 90ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
Read Moreනායක ආරෝන් ෆින්ච් ලකුණු 153ක් රැස්කළ අතර ස්ටිවන් ස්මිත් ලකුණු 73ක් හා ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 46ක් රැස්කළෝය.
Read Moreතරගාවලියේ තීරණාත්මක හා අවසන් එක්දින තරගය අද (15දා) පැවැතියේය. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය ඒ කණ්ඩායම පන්දුවාර 50කදී සියලු දෙනා දැවී ලකුණු 259ක් රැස්කළේය.
Read Moreඩේවිඩ් වෝනර් ලකුණු 26කට දැවී ගියේය.
Read Moreඉදිරි සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය හැකි බවට විශ්වාස කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
Read Moreමන්ට හිමිවූ තරගයේ විරයා සම්මානය එම තරගය නැරඹීමට පැමිණි කුඩා ඔස්ට්‍රේලියානු ප්‍රෙක්ෂිකාවකට ලබාදීමට වෝනර් කටයුතු කළේය.
Read More(UPDATE)ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් එම තරගය අත්හැර දැමිණ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreඉන්දියාව යනු මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශූරතාව දිනා ගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරන කණ්ඩායමකි. පිතිකරණ, පන්දු රැකීම හා පන්දු යැවීම යන අංශ ත්‍රිත්වයෙන්ම ශක්තිමත් ඉන්දීය කණ්ඩායම ශක්තිමත් වීමට ඉන්දියාව සතු වූ ප්‍රබල පුහුණුකරණ අංශයද බලපා ඇති බව නොරහසකි.
Read Moreමෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන සිව්වැනි තරගය අද (11දා) බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව බ්‍රිස්ටල් හි කවුන්ටි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම බංග්ලාදේශ කණ්ඩායම සහභාගි වන සිව්වැනි තරගයද වේ.
Read Moreඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං ජාත්‍යන්තර පිටියෙන් හා IPL පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
Read Moreඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (09දා) ඕවල්හි පැවැති ලෝක කුසලාන තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ක්‍රියාවකට ඉන්දීය නායක විරාත් කෝලි එරෙහි විය.
Read Moreෂිකර් ධවාන්ගේ වේගවත් ශතකයත්, පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීමත් හමුවේ ප්‍රබල ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 36ක ජයක් ලැබීමට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සමත්විය. තරගාවලියේ 14 වැනි තරගය ලෙසින් මෙය ඊයේ (09දා) ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩංගණයේදී පැවැත්විණි.
Read Moreඒ අනුව ඔහුට හෙට දිනයේදී බංග්ලාදේශය හා පැවැත්වෙන තරගය අහිමිවෙනු ඇත.
Read Moreශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව තිබේ. ඒ අද පැවැති පුහුණු සැසියේදී ඔහුගේ දකුණු අතේ පන්දුවක් වැදීම හේතුවෙනි.
Read Moreඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවූ අතර ශ්‍රි ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට අවස්ථාව ලැබුණි.
Read Moreජාතයන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන්නේ එහි රෙගුලාසි අනුව වාණිජ, ආගමික හෝ ආරක්ෂක ලාංඡන පැළඳිය නොහැකි බවයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පිතිකරු ඒ.බී. ඩි විලියර්ස් මෙවර ලෝක කුසලානය සඳහා තමන්ද දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.
Read Moreමෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තෙවැනි තරගය අද (07දා) පාකිස්තානු කණ්ඩායම සමග බ්‍රිස්ටල් හිදී පැවැත්වේ. මේ දක්වා තරග දෙකකට මුහුණ දී එක් තරගය බැගින් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටින පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තරගාවලියේ තමන් සහභාගි වන තෙවැනි තරගය මෙයයි
Read Moreනේදන් කෝල්ටර් නයිල්ගේ වේගවත් පිතිහරඹයත්, මිචෙල් ස්ටාක්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීමත් හේතුවෙන් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී අඛණ්ඩව වාර්තා කළ දෙවැනි ජයග්‍රහණයට උරුමකම් කීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඒ බ.ඉ. කොදෙව් කණ්ඩායම පරදා ලකුණු 15ක ජයක් වාර්තා කරමිනි.
Read Moreමෙහිදී අපිට ලැබුණ තණතීරු දෙකම එක්දින තරග සඳහා සුදුසු නෑ මම හිතන විදිහට. අනිත් තණතීරු ගත්තොත් දුඹුරු පැහැයක් තිබෙනවා. හෝ තරමක් සුදු පැහැතියි. නමුත් මේ විකට්ටුව කොළ පැහැතියි.
Read Moreලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කරමිනි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම පිළිබඳව ට්විටර් සටහනක් තබමින් රසල් ආනෝල්ඩ් ප්‍රකාශ කරන්නේ ’’හරි අපි ඔක්කොම ගස්’’ යනුවෙනි.
Read Moreසිය එක්දින දිවියේ ලකුණු 3000 සීමාව පසුකර යෑමට ශ්‍රි ලංකා පිතිකරු ළහිරු තිරිමාන්න සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 3000 සීමාව පසුකර ගිය 16 වැනි පතිකරුවා වන්නේ ළහිරු තිරිමාන්නයි.
Read Moreලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන නායක ගුල්බාඩින් නාබි තීරණය කළේය.
Read Moreපසුගිය කාලයක් තිස්සේ මැච් එකක් පරිදිනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා. එහෙම ගියොත් හැමදාම අපිට මේ විදිහට යන්න පුළුවන් වෙයි.
Read Moreකණ්ඩායම් දෙකම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවැනි තරගයට පැමිණෙන්නේ පළමු තරගයේ පරාජයද සමගිනි.
Read More