අපි දෙන්නම එකම කාලයට ඇවිල්ලා එකම කාලයේ යනවා. ඒක නිසා මම බලාපොරෝත්තුවෙනවා කුලෙත් මගේ සමුගැනීමේ තරගයට නරඹන්නෙක් ලෙස හෝ මගේ අවසන් තරගය බලන්න සහභාගිවෙයි කියලා.
මේ අතර හතුරුසිංහ මහතා නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය බාර ගැනීමට සූදානම් වන බවද වාර්තා වේ.
Read Moreමෙම තරගාවලියේ පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංග ප්‍රකාෂ කිරීම මෙම තත්ත්වය උත්ගතවීමට ප්‍රධාන හේතුවක් විය.
Read More’’අනේ නැහැ. කණගාටුවෙන්න කිසිම හේතුවක් නැහැ. මම රටට කරපු දේ මම දන්නවා. ලසිත් කළ ප්‍රකාශයත් එක්ක තමයි මේ හැම දෙයක්ම කරළියට ආවේ. මම ඔහුට ස්තුතිවන්ත වෙනවා මාව මෙච්චර ප්‍රසිද්ධ කළාට. කිසිම දුකක් නැහැ. හැමදාම ක්‍රිකට් ගැහුවේ සංතෝසෙන්, ක්‍රිකට්වලින් එළියට යන්නෙත් සන්තෝසෙන්’’
Read Moreකුලසේකර එක්දන ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම සඳහා තරගයක්ද ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන්ද ඉල්ලීමක් කර තිබුණි.
Read Moreවේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 63කදී හයේ පහර 6ක් හා හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 86ක් රැස්කළේය.
Read Moreක්‍රීඩාවේදී අපි හැමෝම එක පවුලක්. හැමෝටම අනෙකාගේ උදව් අවශ්‍යයි. අපිට සම්පූර්ණ ආරක්ෂිත බවක් හැඟෙනවා. ඒ නිසා ක්‍රීඩාව ගැන පමණක් දැන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.
Read Moreලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් ඉවත් කිරීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද පැවැත්වෙන විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව ගැනීමට නියමිත බව ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වාම පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කර නොමැත.
Read Moreහැකිනම් 26 දා ඛෙත්තාරාම පිටියට පැමිණිලා මම ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රිඩා කරන අවසාන එක්දින තරගය නරඹන්න එන්න. ඒක මගේ ඉල්ලීමක්. ආයේ මාව එක්දින පිටියේදී දකින්න ලැබෙන්නේ නෑ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යාවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය හෙට (23දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreඒක දැන් මම රූපවාහිනයෙන් බලද්දී විනිශ්චයේ වැරැද්දක් තිබෙන බව පේනවා. නමුත් අපිට පිටියේදි එවැනි සුපිරි රූපවාහී නැවත විකාශය කිරීමේ පහසුකම් නෑ.
Read Moreලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වසර 16කට පසුව නවසීලන්ත කණ්ඩායම සමත් විය.
Read Moreශ්‍රී ලංකාව 78 – 57 සිංගප්පූරුව - තර්ජිනීට ගෝල ලැබූවන් අතර පෙරමුණ
Read Moreඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායමද වෙමින් මෙම ශූරතාවට හිමිකම් කීය. ශ්‍රී ලංකාව අඛන්ඩව මෙම ශූරතාව දිනා ගත් දෙවැනි අවස්තාවද මෙය විය.
Read Moreලෝක කුසලාන තරගාවලියට නම් කර නොතිබූ ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, අකිල ධනංජය ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මෙම තරගාවලියට නම්කර තිබේ.
Read Moreඒ කොළඹ ආනන්ද විදුහල විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවක් සලකා බලමිනි. මෙම තරගය කොළඹ තර්ස්ටන් හා කොළඹ ලුම්බිණි දෙවිදුහල් අතර පැවැත්වීමට නියමිතව තිබුනේ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණ පිටියේදීය.
Read Moreසරසවි සිසුන් සඳහා වන එකම T20 ක්‍රිකට් තරගාවලිය වන ‘රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට්’ (RBCC) තරගාවලිය ජුලි 21 දා ආරම්භවීමට නියමිතය.
Read Moreඅන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙය මීට පෙර ඔස්ට්‍රේලියානු හා එංගලන්ත ප්‍රාන්ත තරග සඳහා හදුන්වා දී තිබූ අතර එය වසර දෙකක කාළයක් සිදු කරන ලද අත්දැකීම් වලින් අනතුරුව අන්තර්ජාතික තරග සඳහාද මෙය අනුමත කිරීමට ඔවුන් පියවර ගෙන ඇත්තෙ ඊයේ (18) පැවති අයි.සී.සී. කමිටු රැස්වීමේදීය.
Read Moreඑංගලන්තයට මෙවර ලෝක කුසලානය දිනා ගැනිමට මග පෙන්වා දුන් බේලිස්, අයි.පී.එල්. හි පුහුනුකරුවෙකු ලෙස වැඩභාර ගන්නා පළමු අවස්තාව මෙය නොවන අතර මීට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කොට ඇත. එහිදී එම කණ්ඩායමට දිනූ ශූරතා ද්විත්වයේදීම (2012,2014) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස බේලිස් ක්‍රියා කලේය.
Read Moreඑරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් මෙම තීරණය ගත් බව අන්තර්ජාතික අයි.සී.සී.ය ප්‍රකාශ කරයි. ඊයේ (18දා) පැවති එහි කමිටු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත්තේ සියළුදෙනාගේ කැමැත්තෙන බව වාර්තා වේ.
Read Moreඒ තරගාවලියේ අද (18දා) පැවති අවසන් පූර්ව තරගයෙන් ඉරානය ලකුනු 10-02 ක් ලෙස පරාජයට පත් කරමිනි. මෙහි අද (18දා) පැවති අනෙක් අවසන් පුර්ව තරගයෙන් ඉන්දියාව පරදා ලකුණු 13-02 ක ජයක් හිමිකර ගැණීමට පකිස්ථානය සමත්විය
Read Moreබංග්ලාදේශය සමගින් පැවැත්වෙන එලඹෙන එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සියලුදෙනාම ඉවත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read More’අද’ පුවත්පතට හිමි සම්මානය විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අතින් අද පුවත්පතේ ක්‍රීඩා කර්තෘ දිනේෂ් මන්ත්‍රී විතාන මහතා විසින් ලබාගත් අයුරු මෙහි දැක්වේ. එම අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාද මෙහි වෙයි.කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (17දා) පැවැති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී වසරේ (2017/18) විශිෂ්ටතම ක්‍රීඩා පිටුවට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ ජාතික පුවත්පතට හිමිවිය. ජනාධිපති මෛත්‍රීපාල සිර
Read Moreක්‍රීඩකයන් 11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස නවසීලන්ත නායක කේන් විලියම්සන් නම්කර තිබේ.
Read Moreශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තුන්කොන් සටනේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත්විය.
Read Moreසුපිරි පන්දුවාරයද සමවීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීම සිදුවූයේ තරගයේ වැඩිම හයේ හා හතරේ පහරවල් එල්ල කළ කණ්ඩායම ලෙස එංගලන්තයයි.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාව මූලික වටයේ සියලුම තරග පරාජයට පත්ව ’ඒ’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත් විය.
Read More