ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දකුණු පළාතේ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් සඳහා ලබා නොදෙන බවට සහ ක්‍රීඩාංගණ කළමණාකරුට අයත් ’යුනයිටඩ් සදර්න්’ ක්‍රීඩා සමාජයට පමණක් එය පුහුණුවීම් සඳහා වෙන් කර දී ඇතැයිද පාසල් කිහිපයක් චෝදනා කරයි.
නවසීලන්ත තරග සංචාරය තෙක් තබා ගන්නවාද නැද්ද යන අවසන් තීරණය ගන්නේ අද - ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු
Read Moreඑක්දින තරගවලදී වර්ණ ඇඳුම් පලඳින්නාක් සේම එහි ක්‍රීඩකයාගේ නම හා ඔහුට නියමිත අංකය ඇඳුමෙහි පිටුපස සටහන්ව තිබීම සාමාන්‍ය දෙයකි.
Read Moreවෙත්තමුණිද? මලලසේකරද? මහානාමද? - ඉන්දීය මොඩියුලය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා
Read Moreක්‍රීඩකයන්ට තමන්ටම ඉගෙන ගැනීමට අවස්ථාව දී ඇති බවත් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ටම අනෙක් සියලුම ක්‍රීඩකයන් උදව් කරන බවත් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් නායක මුත් කරුණාරත්න පැවැසීය.
Read Moreමගේ පුංචි ඉල්ලිමක් කරනවා ක්‍රිකට් ආයතනයෙන් හොඳ සමුගැනීමක් නැති බොහෝ ක්‍රීඩකයන් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් මොකක් හරි කරන්න.
Read Moreමාස 44කට පසුව ශ්‍රී ලංකාවට පූර්ණ එක්දින තරගාවලි ජයක්.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දක්ෂතා දැක්වීමට නායක දිමුත් කරුණාරත් (46), කුසල් පෙරේරා (42),කුසල් මෙන්ඩිස් (54), ඇන්ජලෝ මැතිව්ස් (87), දසුන් ශානක (30) සමත්වූහ.
Read Moreසිංහයාගේ ලාංඡනය ජාතික කණ්ඩායමේ නිල ඇඳුමෙන් ඉවත් කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. සිංහයා අපේ රටේ අනන්‍යතාව පෙන්නුම් කරන ජාතික සංකේතයක්. එම ජාතික සංකේතය ක්‍රිකට් නිල ඇඳුමෙන් ඉවත් කිරීමේ සැබෑ හේතු කවරේදැයි සොයා බැලීමට පරීක්ෂණයක් කළ යුතු යැයි මම යෝජනා කරනවා
Read Moreශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් විශිෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන නුවන් කුලසේකර ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම හේතුවෙන් මෙම තරගය ඔහුගේ නමින් නම්කර තිබේ.
Read Moreලෝක කුසලාන සංචිතයේ සිටිය යුතු වුවත් එම සංචිතයට ඇතුළත් නොවූ අකිල ධනංජය දෙවැනි තරගයේදී විශිෂ්ට ලෙස පන්දු යවමින්, ශ්‍රී ලංකා කණ්ඩායමට අඩුවක්ව පැවැති කඩුලු ලබාගත හැකි දඟ පන්දු යවන්නාගේ භූමිකාවට තමන් තවමත් සුදුසුම දඟ පන්දු යවන්නා බවද පෙන්වීය.
Read Moreහතුරුසිංහ ඉතාමත් දක්ෂ පුහුණුකරුවෙක් නමුත් සමහර තැන්වල හරියට වෙන්නේ නෑ.
Read Moreබංග්ලාදේශය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් ඇති හෙයින් එම තරගයද ජය ගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න පවසයි.
Read Moreතරගාවලියේ වැඩිම තරග සංඛ්‍යාවක් එංගලන්තයට, ඔස්ට්‍රේලියාවට හා ඉන්දියාවට හිමිවී ඇත. ඒ පිළිවෙළින් 22, 19 හා 18ක් ලෙසිනි.
Read Moreශ්‍රී ලංකා හිටපු පිතිකරු, හිටපු ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙක් ලෙස එක්ව තිබේ.
Read Moreඅන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් එළි දක්වන ලද නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 200 වැනි ස්ථානයට පත්වී තිබේ.
Read Moreඅපේ කණ්ඩායම් දැන් එකමුතුයි. දිමුත් අයියා උදව් කරලා තමයි අපිට මේ දේ කරගන්න පුළුවන් වුණේ. ඔහු හැමෝවම කණ්ඩායම තුළ එකතු කරගෙන ඉන්නවා.
Read More2009 වසරේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ලෝකයේ අංක එකේ එක්දින පන්දු යවන්නා ලෙසද කුලසේකර පත්ව සිටියේය.
Read Moreසිකුරාදා (26දා) පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම නියමිත කාලය තුළදී සිය පන්දුවාර ප්‍රමාණය අවසන් කිරීමට අපොහොසත්ව ඇති බව තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් තීරණය කර ඇත.
Read More2015 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ලැබූ එක්දින තරගාවලි ජය ලෙසද මෙය සැලකෙයි. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් ජයගත්තේ මාස 44කට පසුවය.
Read Moreලෝක කුසලාන අවසන් තරගය පිළිබඳ අයි.සී.සී. ක්‍රිකට් කමිටුව විසින් ලබන වසරේ මුල් කාර්තුවේදී සමාලෝචනයක් කිරිමටද නියමිතව තිබේ.
Read Moreසුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය මෙය වෙයි.
Read Moreතරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් වාර්තා කර අතර එම තරගයෙන් මාලිංග එක්දින පිටියට සමුදුන්නේය.
Read Moreමම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ. මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙන්ම තමයි ඒක අහගන්න වෙන්නේ. මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ
Read Moreබංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreතම අවසන් එක්දින තරගයේද සිය වගකීම මැනවින් කණ්ඩායම වෙනුවෙන් ඉටුකළ මාලිංග පන්දුවාර 9.4කදී ලකුණු 38කට ප්‍රතිවාදී කඩුලු 3ක් දවාගත්තේය.
Read Moreපාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් එක්දින හා විස්සයි20 තරගවලදි පාකිස්තානය නියෝජනය කරනු ඇත.
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විශ්වාසය පළ කළයි.
Read Moreසිය එක්දින ක්‍රිකට් දිවියේ පස්වැනි ශතකය වාර්තා කිරීමට ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්විය.
Read Moreකොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දිවා රාත්‍රී තරගයක් ලෙසින් මෙම තරගය පැවැත්වෙයි.
Read More