’’කවුරු මොනව කීවත් අපි අවුරුදු පහෙන් යන්න ආව නෙවෙයි. මේ රටේ ජනතාවගේ කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරි අවුරුදු පහ නෙවෙයි ඉදිරි අවුරුදු 10- 15 හෝ ඊටත් වඩා කාලයක් අපි මේ රට පාලනය කරනවා’’
ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල ආසන්නයට ඊශ්‍රායෙලය එල්ල කළ ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගොස් ඇති බව එම පුවත් සේවය පවසයි.
Read Moreරාත්‍රී කාලයේ දෙහිවල පොලිස් වසමේ දෙහිවල ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර වීදී ගණිකා සේවයේ යෙදුනු සැකකාරියන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන දෙහිවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
Read Moreමහනුවර නගරයේ ත්‍රී රෝද රථ 3000 කට වඩා තිබුණත් ලියාපදිංචි වී ඇත්තේ 1861 ක් පමණයි- බලපත්‍ර ගන්නේ 300 ක් ගණනක්
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරායේ ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන තිබු BYD මෝටර් රථ 991 කොන්දේසි කීපයකට යටත්ව මුදා හැරීමට ශ්‍රී ලංකා රේගුව පසුගිය 07 වනදා අභියාචනා අධිකරණයේ එකඟතාවය පළකිරීමත් සමඟ අදාළ වාහන හම්බන්තොට වරායෙන් නිදහස් කිරීම ඊයේ (10) සවස සිදු කරනු ලැබීය.
Read Moreබොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් පිරිවෙන් අධ්‍යාපනයට අදාළ විෂය පථය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreමෙරටට ආහාරමය පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා මේ වර්ෂයේ ජනවාරි 1 වැනිදා සිට ජුනි 30 දක්වා කාලසීමාව තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 2,315.5 ක මුදලක් වැය කොට තිබූ බව ශ්‍රි ලංකා මහා බැංකුව විසින් අගෝස්තු 8 වන දින නිකුත් කොට ඇති මූල්‍ය වාර්තාවකින් අනාවරණය වෙයි.
Read Moreතුර්කියේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.
Read Moreමෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය 2025 වසරේ ජනවාරි මස 1වැනි දා සිට ජූනි මස 30 වැනිදා දක්වා කාල සීමාවේ දී ලීටර් මිලියන 21.5 කින් ඉහළ ගොස් ඇති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතාගෙන් 8 වන දින කරන ලද විමසීමකදී ඒ මහතා සඳහන් කළේය.
Read Moreආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව හෙට (11දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
Read Moreට්‍රැෆික් වැරදි පමණක් නොව පොලීසියේ වෙනත් වැරැදිද වීඩියෝ කර එවිය හැකි බවත් ඒ සඳහා පොලීසිය හඳුන්වා දී ඇති ඇප් එක ඉතාම ජනප්‍රිය බවත් මේ සඳහා වට්ස්ඇප් යොදාගැනීමේ පහසුකමද සලසන බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා බදුල්ල පොලිස් පරිශ්‍රයේ පැවති මාධ්‍යහමුකදී පැවසීය..
Read Moreශිෂ්‍යත්ව විභාගය යනු එක් විභාගයක් පමණක් බවත් මේ නිසා විභාගයට පෙනී සිටි දරුවන් පීඩනයට පත් කිරීමෙන් වළකින ලෙස තමන් දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු මොහොතකය පෙර සමත් විය.
Read Moreඉන්දීය බොලිවුඩ් සිනමා නිළි තමන්නා සන්තෝෂ් භාටියා ශ්‍රී ලංකාවේ වෙළද දැන්වීමක රගපෑම සදහා 08/09 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreනුවරඑළිය මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් නාගරික මන්ත්‍රීවරුන් වශයෙන් තේරී පත් වූ ස්වාධීන කණ්ඩායම් නායක ඒ.ආර්.අජිත් කුමාර මහතාගේ යෝජනාවකට අනුව ඔහුගේ සහ එම කණ්ඩායම නියෝජනය කරමින් තේරී පත්වූ තවත් නාගරික මන්ත්‍රීවරයෙකු වන පූජ්‍ය මාකඳුරේ රතනවංශ හිමියන්ගේ සහ සමගි ජන බලවේගය නගරික මන්ත්‍රී නුවන් පොරුතොට යන අයගේ මාසික වැටුප අඩු ආදායම්ලාභීන්ට හා ආබාධිත පුද්ගලයන්ට බෙදා දීම අද (10දා) මාගස්තොට ශ්‍රී සේනානන්දාරාමය විහාරස්ථානයේදී සිදු කෙරිණ .
Read Moreමෙරට තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර යෞවන සමාජ ආරම්භ කළ බව හිටපු ජනාධිපති, යෞවන සමාජ ව්‍යාපාරයේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 178ක් රැස් කළේය.
Read Moreමේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට අගෝස්තු මස 05 දා තෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන්ගේ ප්‍රමාණය 1 408 335 ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreවීරගුල පොලිස්ථානය තුලදී උප පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගෙන ජීවිතක්ෂයට පත්ව ඇත. අද (10) පස්වරු 2 ට පමණ පොලිස් පරිශ්‍රය තුලදී වෙඩි තබා ගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 56 හැවිරිදි අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇත.
Read Moreනවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙ ගම්මාන රැසක වගා කල කිලෝ ලක්ෂ ගනනක වට්ටක්කා අස්වැන්න අලේවි කර ගැනිමට නොහැකිව ගොවින් දැඩි අසරණතාවයට පත්ව ඇති බව කියයි.
Read Moreසජිත් ප්‍රේමදාස මහතා බොරු කියන්නේ නැති නිසා හැමදාම මැතිවරණවලින් පරදිනවා. දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. පලනි දිගම්බරම් මහතා පැවසීය.
Read Moreමහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (09) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
Read Moreනිත්‍යානුකුල බාරකාරත්වයෙන් අපහරනය කර බාලවයස්කාර ( අවුරුදු 13ක )පිරිමි දරුවෙකුට ලිංගික අතවර සිදුකරන ලද චිවරධාරි හිමිනමක්(අවුරුදු 42)රත්නපුර ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන රත්නපුර වැඩ බලන මහේස්ත්‍රාත් වසන්ත විරසිංහ මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම මස 18 වන දිනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරින.
Read More’’’මාධ්‍ය කියන්නෙ අද අත්‍යවශ්‍ය, හැමෝටම නැතිවම බැරි දෙයක්. දේශපාලනයයි මාධ්‍යයි අතර අන්‍යෝන්‍ය සබැදියාවක් තියෙනවා.මාධ්‍යයෙන් ’’’මාධ්‍ය කියන්නෙ අද අත්‍යවශ්‍ය, හැමෝටම නැතිවම බැරි දෙයක්. දේශපාලනයයි මාධ්‍යයි අතර අනතොර දේශපාලනයකුත් නැහැ,,දේශපාලනයෙන් තොර මාධ්‍යයකුත් නැහැ.මාධ්‍යයි දේශපාලනයයි එකිනෙකට පෝෂණය කරනවා’’යැයි විදේශ කටයුතු හා සංචාරක පුවර්ධන ඇමැති විජිත හේරත් මහතා පැවැසීය. ’’ගම්පහ මාධ්‍ය සංවිධානය’’පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් හෙතෙම එසේ පැ
Read Moreහමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් තවත් මරණ 11 ක් වාර්තා වී තිබේ. ඒ අනුව, මන්දපෝෂණයට සම්බන්ධ මුළු මරණ සංඛ්‍යාව 212 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් ළමුන් 98 ක් ද වෙන බව හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreබස්නාහිර හා සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඌව පළාතේ අපරාධ මැඩලීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ඌව පළාත් නව අපරාධ කොට්ඨාසය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කරන ලදී. පරණ පොලිසිය, මහියංගනය පාර, බදුල් දරණ ස්ථානයේ මෙම ඒකකය පිහිටුවා තිබේ. ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම ඒකකය ක්‍රියාත්මක වෙයි.
Read More2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) අද පෙරවරු 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ආරම්භවීමට නියමිතය.
Read Moreබළන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේදී අද(9 දා) අළුයම 3.30 පමණ නිවසක් තුළ ඇතිවී තිබෙන ගින්නකින් වයස අවුරුදු 7 දරුවෙකු .මියගොස් ඇති බව බලංගොඩ පොලිසි පැවසීය.
Read More