saravita-anim2

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2026 මැයි මස 16 වන සෙනසුරාදා

Latest News - timelapse 12474 hours ago

LATEST

අපුරේ ළිං ජලයට රසකාරකයක් දමා ෆිල්ටර් ජලය බව කියන ජාවාරමක්

calendar_today 2018 ජුලි 18 - 09:23 remove_red_eye - 872  

නවීන තාක්‍ෂණයෙන් යුත් ෆිල්ටර් යොදා ගනිමින් පෙරා පිරිසුදු කරගන්නා ජලය බව අඟවමින් අනුරාධපුරයේ ළිං ජලයට රසකාරකයක් මුසු කරන ජාවාරමක් සිදු කරන බව වාර්තා වේ.

දුම්රියක් කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් මෙසේ දුම්රි ප්‍රමාදයක් ඇතිව තිබේ.

Read More

ඒකපුද්ගල සහල් පරිභෝජනය 2010 වසරට සාපේක්ෂව මේ වනවිට කිලෝග්‍රෑම් 46කින් පහළ වැටී ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.

Read More

කුඩා දරුවන් කෘෘරත්වයට පත් කරන්නන්ට අවුරුදු 02 - 10ත් අතර සිර දඬුවමක් ලබාදිය හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

මෙය දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් නොවන අතරම, පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අප ආරම්භ කළ අල්ප මාත්‍රයක කාර්යයක් පමණි.

Read More

වසර 25කට වඩා පැරණි මහල් නිවාස හිමිකරුවන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් තත්ත්ව වාර්තා ලබාගත යුතු බවත්, එහිදී ඒවා භාවිතයට නුසුදුසු බවට තහවුරු වුවහොත් කඩා ඉවත් කිරීමට සිදුවන බවද අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Read More

ක්‍රිකට් ඒඩ් අරමුදල මගින් රුපියල් මිලිනයක් වටිනා ඖෂධ අපේක්ෂා රෝහල වෙනුවෙන් මෙහිදී පරිත්‍යාග කරනු ලැබීය.

Read More

ඉදිරි දින දෙක තුළ ක්‍රීඩාංගණයේ සියලු ගොඩනැගිලි ඉවත් කිරීමට පියවර, ගාල්ල ක්‍රීඩාංගණය කිලෝමීටර් 15ක් දුරින් පිහිටි වක්වැල්ල ප්‍රදේශයට

Read More

2020 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් වුවත් එය පක්ෂයට අභියෝගයක් නොවන බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Read More

සාමකාමී කාලයේදී පොලීසිය ප‍්‍රතිව්‍යූහ ගතකරන එකට අපි පමා වුණා. එමගින් අපට ගැටලු ගණනාවක් පැන නැගී තිබෙනවා. දැන් එම පොලීසිය සුහුරු පොලිස් හමුදාවක් ලෙස ප‍්‍රති ව්‍යූහගත කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි.

Read More

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී සලකා බලන වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බව රජ්‍ය ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (17දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

මරණ දඬුවමට ලක්වූවන් ඇපෑල් ඉදිරිපත් කර ඇති බැවින් රජයට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (17දා) පැවසීය.

Read More

දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 දක්වා ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවද කසුන් පැස්කුවෙල් මහතා පවසා සිටියේය.

Read More

රෂිනා මෙනෙවිය 2003 වසරේ ජූලි මස 25 වන දින කටාර් බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් නොමැත.

Read More

එසේ රැකවරණය දෙන දේශපාලඥයින් සිටින්නේ නම් ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසිය.

Read More

ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළ අපරැක්කේ පුඥ්ඥානන්ද නම් චීවරධාරියෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

තවදුරටත් ශිෂ්‍ය සුබ සාධන කටයුතු විධිමත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව පැවැත්විය.

Read More

අසල්වැසියාට පිහියෙන් ඇන ඝාතනය කොට, ඔහුගේ බිරිඳට පිහියෙන් ඇන බරපතළ තුවාල කිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම නියම කළේය.

Read More

මෙහි ඇති විශේෂත්වය වන්නේ එම චාරිකාව සඳහා රාමායණයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ ස්ථාන සඳහාද වන්දනාකරුවන් රැගෙන යාමට ඉන්දීය දුම්රිය සේවය කටයුතු කිරීමයි.

Read More

මුදල් අමාත්‍යාංශය ඉන්ධන මිල අඩුවැඩිවීම ගැන සඳහන් කරමින් මහජන බදු මුදලින් දින හතරකදී රුපියල් ලක්ෂ 85ක් (8,545,523) වැයකර පුවත්පත් දැන්වීම් පළ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

පෞද්ගලික හේතුවක් මත ඔහු නැවතත් සිය නිවස බලා පිටත්ව ගොස් ඇති අතර නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන දිනයක් මේ දක්වා ප්‍රකාශ වී නොමැත.

Read More

සියලු පහසුකම් සහිතව තරග නැරැඹීමට අවස්ථාව ලබාදීමේ වැඩසටහන යටතේ මෙම තරගාවලියේ ඉදිරි තරග සඳහාද පාසල් සිසුන්ට හා ආබාධිත රණවිරුන්ට අවස්ථාව සලසා දෙන අතර, රණවිරුවන් සඳහා ප්‍රභූ පන්තියේ ආසන වෙන්කිරීමටද තීරණය කර තිබේ.

Read More

නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉරිදා (15දා) දින මුලතිව්, නයාරු මුහුදු වෙරළට ආසන්නව පැවති වර්ණවත් උත්සවයක දී විසිරයන ලදි.

Read More

ඉන්දීය හිටපු අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ආරාධනාවක් අනුව සැප්තැම්බර් 12 දා පැවැත්වෙන රැළියක් මෙසේ හිටපු ජනපතිවරයා ඇමතීමට නියමිතය.

Read More

බිලිදෙකුට මත්පැන් පොවන ආකාරය දැක්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානය යොමුවිය.

Read More

දකුණු ඉතාලියේ ප්‍රධානතම නගරයක් වන නාපෝලි නගර සභාවට මෙලෙස ලාංකික නියෝජනයක් පළමුවරට පත්වී තිබෙන බව එරට ආරංචි මාර්ග පවසයි.

Read More

මෙම මුදල් ශ්‍රී ලංකාවේ කැසිනෝ ක්‍රීඩා කර එයින් ජයග්‍රහණය කළ මුදල් තොගයක් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

Read More

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව සඳහා සහභාගීවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජෝර්ජියාවට අද (17දා) ළඟා වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

පාර්ලිමේන්තුවේ සම්මත වූ ජාතික විගණන පනතට අද (17දා) දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා සිය අත්සන යොදා ඇත

Read More

කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පළමු පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි, සිංහ හා බෞද්ධ සමාජයන්හි සභාපතිතනතුරු දරන බවත් එය තමා හොඳින්ම දන්නා බවත්ය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.