saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12106 hours ago

LATEST

SLMC විසුරුවා හැරීමේ කුමන්ත්‍රණ පසුපස විදෙස් බලවේග

calendar_today 2018 අගෝ 08 - 21:07 remove_red_eye - 286  

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට සිදු කරන ක්‍රමන්ත්‍රණය පිටුපස විදේශීය බලවේග ක්‍රියාත්මක කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

පවතින දුම්රිය වැඩ වර්ජනය හමුවේ විශ්‍රාමික දුම්රිය එන්ජින් රියදුරන්ට හෙට පෙරවරු 6 වනවිට සේවයට වාර්තා කරන ලෙසත් දුම්රිය මූලස්ථානයට පැමිණ සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව විශ්‍රාමික දුම්රිය එන්ජින් රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Read More

අගෝස්තු 15 වැනිදා සිට වසර දෙකක කාලයකට ඔහු මෙසේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.

Read More

වර්ජනය නවතා දමා සාකච්ඡාවලට පැමිණෙන ලෙසට මුදල් අමාත්‍යවරයා ඉල්ලීම් කල නිසා සාකච්ඡාවලට සහභාගී නොවීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබන 13 වන දින ශල්‍යකර්මයක් කිරීමට සැලසුම් කර තිබූ බව ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා සඳහන් කලේය.

Read More

ශ්‍රී ලාංකික සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීම පිණිස ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන සියල්ලෙහිම ප්‍රතීතනය හා තත්ත්ව ආරක්ෂණ සහතික කිරීමට තත්ත්ව ආරක්ෂණ හා ප්‍රතීතන කොමිෂන් සභාව ස්ථාපනය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

Read More

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඡායාරූපයක් මුදලට මිලදී ගෙන පළාත් පාසල්වල ප්‍රදර්ශනය කරන ලෙසට වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් විදුහල්පතිවරුන්ට බලපෑම් එල්ල කරන බව විදුහල්පතිවරු සඳහන් කරති.

Read More

වර්ජනය හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවලින් නොමිලේ ගමන් කිරීමේ හැකියාව සලසා දී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

රැඳවූවන් 700 දෙනෙකු සඳහා මූලික පහසුකම් සහිතව, නිල නිවාස, බැරැක්ක, ජලය හා විදුලිය, නීරීක්ෂණ කැමරා, උපයෝගිතා සහ සනීපාරක්ෂක පද්ධති සහ අනෙකුත් පහසුකම් සහිතව මෙම ඉදිකිරීම් කිරීමට නියමිතය.

Read More

පොදු ප්‍රවාහන සේවා සඳහා දැනට භාවිත කෙරෙන බස් රථ වෙනුවට වායු සමීකරණය කරන ලද පත්ල පහත් වඩාත් සුවපහසු හා ආරක්ෂිත බස්රථ සේවයට යෙදවීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

මුදල් අමාත්‍යවරයාගේ සමග පවත්වන සාකච්ඡා අසාර්ථකවුවහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක්.

Read More

දුම්රිය වැඩ වර්ජනයක් නොදන්වා ක්‍රියාත්මක කර ඇති අතර මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

Read More

පෙර පැවැති ආණ්ඩු සමයේදී එවැනි දෑ සිදු කළ වත්මන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු වර්තමානයේදීද එවැනි දෑ සිදුවනු ඇති බවට සැක පළ කරනු ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

තරගය පන්දුවාර 45කට සීමා වී තිබේ

Read More

අයවැය යෝජනා යටතේ සෑම ප්‍රාදේශීය සභා කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ‘හරිත උද්‍යානයක්’ හෝ ‘හරිත කලාපයක්’ සමග ඇවිදින මංතීරුවක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කර තිබේ.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් නියාමකවරුන් හා රියදුරන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව වාර්තාවෙයි

Read More

ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලඥයන් පමණක් නොව මාධ්‍ය ආයතන ප්‍රධානීන්, රූපවාහිනී, ගුවන්විදුලි හා පුවත්පත් ප්‍රවෘත්ති අංශවල ප්‍රධානීන්, මාධ්‍යෙව්දීන් නම් කර ඔවුන්ගේ දුරකථන ටැප් කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

විදුලි බලයෙන් දිවෙන බස්රථ 250ක් සහ දෙමුහුන් බස්රථ 750ක් ධාවනයේ යෙදවීමට හංගේරියානු ‘ෂෙපල් හෝල්ඩිං’ සමාගම සමග එකඟතාවයකට එළඹීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

Read More

මිල ඉහළ දමන දිනය සැප්තැම්බර් මස 01 දා බව සඳහන් වුවත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් චක්‍ර ලේඛයක් නිකුත් කර නොමැති බවත් වාර්තා වෙයි.

Read More

මහනුවර නගරය සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සම්බන්ධ කරමින් මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා මෙහෙයවීම සඳහා දේශීය අභ්‍යන්තර ගුවන්තොටුපළක් මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, මාබේරියතැන්න ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතය.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ට වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි.

Read More

ක්‍රිකට් ක්‍රීඩාව හරහා ජාත්‍යන්තර ජය ගැනීමට හැකි වූ බවත් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

මිටර් 400 කඩුලු මතින් දිවයෑමේ හිටපු ලෝක ශූරයෙක් වෙන නිකොලොස් බෙට් ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිනොගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (08දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

Read More

තමිල්නාඩු මහ ඇමති ලෙස කටයුතු කළ මුත්තුවේල් කරුණානිධි මහතා ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව මුලතිව් ජනතාව රතිඤ්ඥා දල්වමින් සතුටු වූ බව එහි ප්‍රදේශවාසීහු පවසති.

Read More

අවුරුදු 19 සිර දඬුවම වසර හයකින් ගෙවී යන පරිදි නියම කළේය.

Read More

සම්බා සහල්, කුකුළු මස් හා බිත්තර මිල දිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන් මෙසේ පාලන මිලක් ක්‍රියාත්මක කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත.

Read More

ළමා ඉතිරිකිරීමෙ ගිණුම්වලින් රඳවා ගැනීමේ බදු අයකිරීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතින බව දෙමාපියන් රජයට චෝදනා කරයි.

Read More

එම කණ්ඩායමේ උපනායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර ශම්මු අසාන්, කමිඳු මෙන්ඩිස් හා චරිත් අසලංකද සංචිතයට නම්කර ඇත.

Read More

ලෝක උරුම රැම්සා තෙත් බිමක් වන බුන්දල ජාතික වනෝද්‍යානයේ කලපුවලට මිරිදිය මිශ්‍ර වීමෙන් සංචාරක පක්‍ෂීන්ගේ පැමිණීම අඩු වී ඇති බවත්, ඒ හේතුවෙන් රැම්සා තෙත්බිම් ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් ඉදිරියේදී මතුවිය හැකි බවත් බුන්දල වනෝද්‍යාන භාරකාර, ආර්.ජී.එස්. රණතුංග මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.