පොලොන්නරුව දිසාපති තැපැල්පති තනතුරට
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා තැපැල්පති තනතුරට පත්කර ඇත. ආරියරත්න මහතා උතුරු මැද හා මධ්‍යම පළාත්හි නියෝජ්‍ය තැපැල්පතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
ආරියරත්න මහතා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් තනතුරින් ඉල්ලා අස්වී ඇති අතර ඔහු ඉදිරියේදී තැපැල්පති තනතුරේ වැඩ භාර ගැනීමට නයමිතය.
හිටපු තැපැල්පති රෝහණ අබේරත්න මහතා ජනපති ලේකම් කාර්යාලයට අනියුක්ත කිරීම හේතුවෙන් ජුලි 10 දා සිට තැපැල්පති තනතුර පුරප්පාඩු වි තිබේ.
popular news
-
rocky Wednesday, 15 August 2018 06:39 AM
ශා! ස්ථාන මාරු ගමන් වියදම දරන්නේ නැතුව තැපෑලෙන්ම යන්න පුළුවනි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

