saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

Latest News - timelapse 12048 hours ago

LATEST

පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම වැරදීමක්

calendar_today 2018 අගෝ 21 - 21:39 remove_red_eye - 751  

මෙම පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධිමය කරුණු පිළිබඳ වැරදි වැටහීමකින් හෙයින් ඔවුන් තිදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මුදා හැර ඇත.

ජනතාවගේ ඉඩම් අයිතිය අහිමි කරන ආර්ථික හා සංවර්ධන සැලසුම් වෙනුවනට ජනතාවගේ සම්පූර්ණ සහභාගීත්වය සහිතව සිදුකරන සැබෑ ජනතා හිතවාදී හා පාරිසරික වශයෙන් තිරසාර ඉඩම් ප්‍රතිපත්තියක් ඉල්ලා ඉඩම් අයිතිව සඳහා ජනතා ව්‍යාපාරය විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

Read More

විද්වත් කමිටුවෙන් කැඳවීමක් ලැබෙන්නේ නම් සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීමට තමන් ඕනෑම මොහොතක සූදානම් බව බන්දුල ගුණවර්ධන මහතා කීය.

Read More

පොලීසිය එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

මේ පළාත් සභා කොටස් වශයෙන් පවත්වන්න මුල් වුණේ රටේ පැවැති යුද වාතාවරණය නිසා ආරක්‍ෂාව සැපයීම පිළිබඳ ගැටලුවක් නිසයි. නමුත් ඊට පසුව එය කිසියම් දේශපාලන උපක්‍රමයක් වුණා.

Read More

මෙහිදී වෙඩි තැබීමක්ද සිදුව ඇති අතර තුවාල ලැබූ කාන්තාවක් මාතර රෝහලට ඇතුළත් කර ඇත. කොල්ලකරුවන් ලක්ෂ 3කට ආසන්න මුදලක් කොල්ල කා තිබේ.

Read More

පුල් තරංග පන්දු 67කදී හත‌රේ පහර 5ක් හා හතරේ පහර 11ක් සමගින් ලකුණු 124ක් රැස්කිරිමට සමත්විය.

Read More

ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව ජපානය සමග සුහදශීලීව කටයුතු කරමින් දුෂ්කර අවස්ථාවලදී ජපානය සමග ඉතා ළඟින් කටයුතු කළ බව ජපාන ආරක්ෂක අමාත්‍ය ඉෂුනොරි ඔනොදෙරා මහතා පැවසීය.

Read More

රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීමකට ලක්කර තිබෙන පලතුරු මැනිං වෙළෙඳ පොළට භාර නොගන්නා බව මැනිං වෙළෙඳ පොළ පොදු වෙළෙඳ සමිතිය සඳහන් කරයි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධයට එක්වූ සිසුන් පළවා හැරීමට පොලීසිය තවදුරටත් ජල ප්‍රහාර එල්ල කරමින් සිටියි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

හිට්ලර් කෙනෙක් වෙන්නට යැයි කවුරුන් හෝ මට පැවසුවා නම් එම ප්‍රකාශය නිවැරදි නොවන මම ඒ මොහොතේම පවසනවා.

Read More

මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරෙක් වන චන්ද්‍රා රාජපක්ෂ මහතා අද (21දා) අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

මෙම කිහිපදෙනා ගැන පක්ෂයක් වශයෙන් තීන්දුවක් ගැනීමට කාලය එළැඹ තිබෙන බවද අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Read More

කාන්තාවන් හැටියට දිගින් දිගටම මේ මත්ද්‍රව්‍ය කටයුතු සඳහා සම්බන්ධ වෙනවා නම් ඇප දීමෙන් වැඩක් නැහැ කියලා කවුරුහරි හිතලා ඇති.

Read More

කොටුව පොලීසිය විසින් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ ඊ‌‌යේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් එහි ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.

Read More

ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබද අවධානය යොමුව තිබේ.

Read More

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (20දා) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

Read More

දන්කොටුවේ කුඩු රැජින නමින් අන්වර්ථ නාමයකින් හඳුන්වන 34 හැවිරිදි කාන්තාවක් හෙරොයින් සමග අත්අඩංගුවට ගත බව පොලීසිය පවසයි

Read More

වවුනියාව නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය ආක්‍රමණය කර ඇති අන්‍ය ආගමිකයන් පිරිසක් එහි ඔවුන්ගේ කෝවිලක් ඉදි කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වේ.

Read More

කොල්ලකෑමක් සම්බන්ධයෙන් පානදුර දූෂණ මර්දන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දේශපාලකයන් ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට හෝ සිය දේශපාලන ශක්තිය පෙන්වීමට තමන්ට ලබාදෙන ආරක්ෂාව යොදා නොගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ විවිධත්වය සංචාරකයන් අතරට රැගෙන යමින් ශ්‍රී ලංකාව සංචාරකයන් අතර ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මේ හරහා බලාපොරොත්තු වෙයි.

Read More

දේශීය බඩඉරිඟු ගොවීන්ගෙන් මිල දී ගන්නා බඩඉරිඟු කිලෝවකට රු. 40ක සහතික මිලක් ලබා දීමට යෝජනා වී තිබේ.

Read More

දුම්රිය බලවේග කට්ටල ප්‍රමාණවත් පරිදි අලුත්වැඩියානොවීම හේතුවෙන් දෛනික දුම්රිය ධාවනවාර කිහිපයක් අවලංගු කිරීමට කටයුතු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.

Read More

ආරක්‍ෂක කැමරා හා ශබ්ද විකාශන යන්ත්‍ර ස්ථාපිත කිරීමේදී රු.මි. 72ක ටෙන්ඩරයක් තිබියදී මි. 109ක ටෙන්ඩරයකට දීලා

Read More

මහාපරිමාණ වංචා,දූෂණ විමර්ශනය කිරීම සඳහා ස්ථාපිත කළ ත්‍රිපුද්ගල විශේෂමහාධිකරණය අද (21දා) විවෘත කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

එම කටයුතු ආරම්භ කිරීම සඳහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල රුපියල් මිලියන 26ක් වන අතර, එහි පළමු අදියරේ කටයුතු ආරම්භ කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි අද පැවති ජලජීවි වගා ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ දෙස් විදෙස් ආයෝජකයින් දැනුවත් කිරීමේ ආයෝජන සමුළුවේදී රුපියල් මිලියන 13ක් වටිනා චෙක්පතක් එම ඇම නිෂ්පාදනය කරන ලිහිණියා ආයතනය වෙත අද (20දා) ලබා දුන්නේය.

Read More

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව අනුනායක ධුරයෙන් පිදුම් ලැබූ කළුතර, දෙදියවල ශ්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරාධිපති, බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි මාහිමිපාණන් වහන්සේ වෙත ජනාධිපති උපහාර පිරිනැමීමේ විශේෂ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) පස්වරුවේදී පැවැත්විණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.