දන්කොටුවේ කුඩු රැජින අත්අඩංගුවට
දන්කොටුවේ කුඩු රැජින නමින් අන්වර්ථ නාමයකින් හඳුන්වන 34 හැවිරිදි කාන්තාවක් හෙරොයින් සමග අත්අඩංගුවට ගත බව පොලීසිය පවසයි.
ඇයට අමතරව ඇයගේ නැන්දම්මා හා ඔවුන්ගෙන් හෙරොයින් මිලදි ගෙන අලෙවි කරමින් සිටි හා ලඟතබාගෙන සිටි පුද්ගලයන් 5 දෙනෙක්, කුඩු රැජින නමින් හඳුන්වන කාන්තාවගේ ස්වාමි පුරුෂයාගේ ත්රිරෝදය රථය හා හෙරොයින් ද මේ සමග අත්අඩංගුවට ගෙත තිබේ
.මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වලව්වත්ත මෝරුක්කුලිය ප්රදේශයේ පිරිසකි.
නයිනමඩම චන්දන ප්රනාන්දු
popular news
-
ravi Tuesday, 21 August 2018 12:03 PM
දැන්....වත් " පොරකය ගැන තීරණක් " ගත්තනම් හොඳයි කියල අපිට හිතෙනවා .. !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

