saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

Latest News - timelapse 12054 hours ago

LATEST

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

calendar_today 2018 අගෝ 20 - 11:30 remove_red_eye - 507  

ඉතාලියේ නාපෝලි නගරයේ රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු හදිසි අනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි එරට ආරංචිමාර්ග පවසයි.

මේ රට අද තියෙන්නේ බොහොම නරක තැනක. මේ තැනින් රට අඩියක්වත් ඉස්සරහට ගන්න දැන් ඉන්න පාලකයොන්ටවත්, එදා සිටි පාලකයොන්ටවත් බැහැ. අපි එහෙම කියන්නේ මේ අය දැන් අවුරුදු 70ක් තිස්සේ රට පාලනය කළානේ. රට ඒ අය සංවර්ධනය කළාද නැහැනේ. මේ බොහෝ දෙනා හිතන් ඉන්නේ රටේ සංවර්ධනය කියලා කියන්නේ ලොකු බිල්ඩින් ඉදිකිරීමයි කියලා, රටම කොන්ක්‍රීට් වනාන්තරයක් කළොත් කියලා. ඒක බොහොම වැරදි මතයක්.

Read More

හැටන්, ස්ටැඩන් තේ වතුයායේ කොටසක නාය යෑමේ භූ ලක්ෂණ මතු වීම හේතුවෙන් එම වතුයායේ පදිංචි පවුල් 23ක සමාජිකයන් 54 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ බව හැටන් පොලීසිය පවසයි.

Read More

පුත්තලම, ආණමඩුව, ආඬිගම නගරය ආසන්නයේ පිහිටි හෝටලයකට පහරදීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු අද (20දා) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දුම්රිය සේවයේ ශ්‍රේණි කිහිපයකට ඇති වී තිබෙන වැටුප් ගැටලු විසඳා ගැනීම සඳහා මේ මස 23 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡාවක් ලබාදී තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම, වයඹ උතුරු මැද දකුණු සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රිකකවලත් විටින්විට හමන පැ.කි.මී 50-60 දක්වා තද සුළං ඇතිවි හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

Read More

මහනුවර ‍ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සිවුවැනි කුඹල් පෙරහර ඊයේ (19දා) පස්වරු 6.59ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කෙරිණි.

Read More

ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල්කර ගනිමින් හෙට (21දා) අනුරාධපුරය හා පොළොන්නරුව සියලු රෝහල්වල හෙද නිලධාරීන් එක්දින වැඩවර්ජනයක් සිදු කරන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

Read More

මෙම යාත්‍රාවේ පුද්ගලයන් 11 දෙනෙක් ගමන් කර ඇති අත ඊයේ (19දා) පස්වරු 5.45ට පමණ මෙම පිරිස තම ඥාතීන් අමතා සිය යාත්‍රාව අනතුරට පත්ව ඇති බව පවසා ඇත. පසුව රාත්‍රී 9.00ට පසු දුරකතන සබඳතා බිඳ වැටී ඇත.

Read More

ලංකාවේ දිගම දුම්රිය උමග , උසම දුම්රිය පාළම , පස් පුරවා ඉදිකළ උසම දුම්රිය මාර්ගය මෙන්ම දිගම දුම්රිය පාලම මෙම පළමු අධියරේ පිහිටා තිබීම විශේෂත්වයකි.

Read More

ආනයනික අර්තාපල් කිලෝවකට රුපියල් 40ක තීරුබද්දක් පැනවීමෙන් අනතුරුව දේශීය අර්තාපල් කිලෝවක් මේ වන විට රුපියල් 140ත්, 160ත් දක්වා මිලකට දේශීය ගැනුම්කරුවන් විසින් මිලදී ගනු ලබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මෙම අධිවේගී මාර්ගය අන්තර හුවමාරැ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරන අතර මාතර සිට හම්බන්තොට සහ මත්තල දක්වා ගමන් කළ හැකි මාර්ගයක් ලෙස මෙය ඉදිකෙරේ.

Read More

මිල අධික පිළිකා ඖෂධ 10ක් ඇතුළු ඖෂධ සහ උපකරණ 25ක මිල අඩු කිරීමේ ගැසට්පත්‍රය ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත්ව පසුගියදා ඒකාබද්ධ විපක්‍ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් සඳහා තවදුරටත් අමාත්‍ය ආරක්‍ෂක වරප්‍රසාද හිමිව ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

මල් වීරවංශයේ නෝනා උප්පැන්නෙ වෙනස් කළා. මහත්තයා හොර පාස්පෝර්ට් හැදුවා. නීතිය අනුව හිරේ යන්න ඕන. ඒත් විමල් වීරවංශ හිරේ ගියේ නෑ.

Read More

දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා තුනේ සහ ලබන මාසයේ නිල කාලය අවසන් වෙන පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වෙන කාල වකවානුව ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන සීමා නිර්ණ කොමිසමේ වාර්තාව සම්මතවීම හෝ නොවීම මත තීරණය වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

සීගිරියට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා වෛද්‍ය ඒකකයක් පිහිටුවා එම ස්ථානයට ගිලන් රථයක් ලබාදෙන බව සංස්කෘතික කටයුතු හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Read More

2008 වසරෙන් පසුව දුම්රිය ගාස්තු ප්‍රථමවරට 15%කින් ඉහළ නැංවීමට නියමිතය. කෙසේ වෙතත් අවම ගාස්තුවේ වෙනසක් නොවේ.

Read More

හල්දුම්මුල්ල, වෑ එළිය, වල්මීතලාව ප්‍රදේශයේ ඉතාමත් පාරිසරික සංවේදී කලාපයක මෙසේ වන විනාශය සිදුවන බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.

Read More

මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී මධ්‍යසාර පිළිබඳවත්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තන් පිළිබඳවත් තොරතුරු ලබා ගැනීම අරමුණු කරගෙන ගම්පහ, මීගමුව හා කැළණිය පොලිස් කොට්ඨාස තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

Read More

මේ අතර, කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී දීමනාව දෙගුණයකින් වැඩි කිරීමේ යෝජනාව නගර සභාවේ මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාව මගින් ස්ථිර කර තිබෙන බවද වාර්තා වේ.

Read More

අද රජ පවුල ඇතුළේ අවුල් හටගෙන තිබෙනවා. ඒ වෙන කුමක් නිසාවත් නොව ආපසු ජනපති පුටුවට, අගමැති පුටුවට යාමට තිබෙන කෑදරකමටයි. යළි බලය ලබා ගැනීමට ඇති ආශාවටයි. න

Read More

නීතිය ඉදිරිපිට ජනපති, අගමැති, ඇමැති, රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමති හැමෝම එකයි. කිසි කෙනෙකුට විශේෂ අවස්ථාවක් දෙන්නෙ නෑ. මේවට කලබල නොවිය යුතුයි. මේ රටේ කිසිදු විශේෂ පුද්ගලයෙක් නෑ. යහපාලන රජය හැමෝටම එකලෙස සලකනවා.

Read More

මේ තරගාවලිය ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් 44කට අවස්ථාව ලැබෙන විට තවත් ක්‍රීඩකයන් 40ක් බංකුවේ.

Read More

නව ව්‍යවස්ථාව අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ තෙවැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව ආචාර්ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Read More

මැතිව් අබේසිංහ බිද දැමුවේ ඔහු විසින්ම තැබු පිහිනුම් වාර්තාවකි. මැතිව් මීට ඉහතදී එම ඉසව්ව විනාඩි 1 තත්ත්පර 52.14කින් නිම කරමින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණි.

Read More

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපෙක්ෂා කරන බවත් ඉම්රාන් ඛාන්ගේ කාලය තුළ පාකිස්තානය තුළ සාමය හා සෞභාග්‍ය උදාවෙනු ඇතැයිද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ඒ වන විට යාපනයේ විශාල ලෙස අප පසු බැස තිබුණා. එමෙන්ම රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා. මෙවැනි පසුබිමක එදා එතුමා ආර්ථිකය දියුණු කිරීමටත්, අපේ හමුදාව පුහුණු කිරීමටත් අවශ්‍ය සහයෝගය අප වෙත ලබාදුන්නා.

Read More

මහනුවර ‍ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් ඊයේ (18 ) රාත්‍රී දකුණු දිශාභිමුඛව ගමන් කෙරිණි.

Read More

නෑ කිසිම තරහක් ගියේ නෑ. පොඩි අය පොඩ්ඩක් හදන්න ඕනනේ වැරදි කළාම. පුතෙක් වගේනේ පොඩි එකා. බැන්නම මොකද වෙන්නේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.