කොල්ලකෑමක් සම්බන්ධයෙන් පානදුර දූෂණ මර්දන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින අත්අඩංගුවට ගෙන තිබේ.
අද උදෑසන 5.45ට පමණ කළුතර ප්රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් කොළඹ පිහිටි සංවිධානාත්ම අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර තිබේ.
