දක්‍ෂිණ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ආරක්‍ෂක කැමරා (සී.සී.ටී.වී.) පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්‍ෂ සමන් ඕපනායක මහතා පැවසීය.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ සහ එහි හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ගෙන් ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතන වල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ නිලධාරීහු අද (23දා) පැය 08 කට ආසන්න කාලයක් පුරා ප‍්‍රකාශ ලබාගත්හ.
Read Moreවසරක් තුළ රුපියල් ලක්ෂ 05 ට අඩු ආදායම් ඉපයු කලාකරුවන් කිසිසේත්ම ආදායම් බදු ගෙවීමට අදාළ නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (23දා) පාර්ලිමෙන්තුවේදී පැවසීය.
Read Moreවයස අවුරුදු 18ට වැඩි, එහෙත් ස්ථිර ලිපිනයක් නොමැති සියලු දෙනාට ඡන්ද අයිතිය ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreහැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කුයිල්වත්ත ප්‍රදේශයේ මාර්ගයක කොටසක් තවදුරටත් ගිලා බැසීමේ අවදානම හේතුවෙන් එම ගිලා බැසීමට ලක් වන ස්ථානයේ රථවාහන ගමනාගමනය සඳහා එක් මංතීරුකට සීමා කර තිබේ.
Read Moreපළාත් සභා අලුත් මැතිවරණ ක්‍රමයට මෛත්‍රී පාර්ශ්වය එකඟ බවට පවසන බවත්, එක්සත් ජාතික පක්ෂය පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
Read Moreපුත්තලම තරුණ ව්‍යාපාරය ප්‍රදේශයේ ඩෝසර් යන්ත්‍රයකින් කැපු ගැඹුරු වළක දිය නාමින් සිටි 11 හැවිරිදි දරුවකු අද (23දා) දින දහවල් දියේ ගිලී මරණයට පත්ව ඇති බව පුත්තලම පොලීසිය පවසයි.
Read Moreඑම සාකච්ඡාවෙන් පසුව වැඩ වර්ජනය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
Read Moreශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී එකම පීල්ලක දුම්රිය දෙකක් මුහුණට මුහුණ ධාවනය කරවීම හරහා ඊයේ (22දා) සිදුවීමට ගිය දුම්රිය අනතුර පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreගැටලු විසඳා ගැනීමට වැඩවර්ජනයක් සිදුකරන බවත් එම සංගම් සඳහන් කරයි. වැඩ වර්ජනය සිදුවන දිනය වෙලාව අද රාත්‍රිය වන විට ප්‍රකාශයට පත්කරන බවද සංගම් නියෝජිතයෝ කියා සිටිති.
Read Moreධීවර වරායවලින් නිකුත් කරන ඩීසල් ලීටරයක මිල දින 10ක් තුළ රුපියල් 23කින් පහළ දැමිය යුතු බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ශී ලංකා හමුදාව විසින් ඝාතනය කළත් තමන් සතුටු නොවූ බව ඉන්දීය ලෝක් සභා මන්ත්‍රී රාහුල් ගාන්ධි පවසයි. එසේම තම සහෝදරිය වන ප්‍රියංකා ගාන්ධිද ඒ සම්බන්ධයෙන්සතුටු නොවූ බවද රාහුල් පවසයි.
Read Moreහිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ සහ එහි හිටපු ප්රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රෙස්න යන මහත්වරු අද (23දා) කොමිසම වෙත පැමිණියහ.
Read Moreපෞද්ගලික රෝහල් මිල නියාමනය එළඹෙන සතියේදී සිදු කරන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23දා) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.
Read Moreකොළඹ වරාය දියුණු කිරීමට ජපානය විශාල ලෙස ආධාර ලබාදී තිබෙන බවත්, ත්‍රිකුණාමල වරායට ඔවුන් නවීන තාක්ෂණය ලබාදී තිබෙන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreතිස් වසරක යුද්ධය හේතුවෙන් විනාශයට පත්ව තිබූ යාපනයේ කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉදිකිරීම් සඳහා ඊයේ (22දා) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා විසින් මුල්ගල් තබන ලදී.
Read Moreශ්‍රි ලාංකේය සිනමා ක්ෂත්‍රයෙහි නිළි රැජිණ ලෙසින් විරුදාවලිය ලත්,මාලිනී ෆොන්සේකා රංගවේදිනිය කළ අඩසිය වසක කලා මෙහෙවර වෙනුවෙන් පිදෙන අභිනන්දනීය හරසර ප්‍රණාම උළෙලක් ඊයේ (22)කොළඔ බණ්ඩාර නායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
Read Moreගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවම් සම්බන්ධව තමන් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
Read Moreඔස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන කකාඩු (KAKADU) නාවික අභ්‍යාසයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත් විය.
Read Moreදිස්ත්‍රික්ක 11කට ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයෝ පන්ලක්ෂ දෙදහස් හයසිය අනූ දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
Read Moreඔහු පවසන්නේ පිලිපීන ජනපති ඩුටාර්තේ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කරන ආකාරය තවත් කෙනෙකු විසින් අනුගමනය නොකළ යුතු බවයි.
Read Moreදුම්රිය හරස් මාර්ග සංඥා පහන් දැල්වෙමින් තිබියදී දුම්රිය හරහා යතුරුපැදිය පදවා ඇති බවට මූලික විමර්ශනයේදි හෙළිව තිබේ.
Read Moreගැඹුරු මුහුදේ මසුන් මැරීමට පැමිණි බවත් එහිදී සිය බෝට්ටුව අනතුරු පත්වීමෙන් අනතුරුව මෙසේ මුහුදේ පිහිනමින් සිටි ඇති බව ඔවුන් පවසා තිබේ.
Read Moreඋතුර, නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වලට අද (23දා) සිට ඉදිරි සතිය පුරාම සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි හෝ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreදඩ පත්‍රිකා ලබාදිය හැකි වැරදිවලට දඩ පත්‍රිකා නොමැති බව සඳහන් කරමින් රියදුරන් අපහසුතාවට පත් කළහොත් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.
Read Moreතරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ලකුණු 188ක් රැස්කළ අතර පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායමට රැස්කළ හැකිවූයේද ලකුණු 188ක් පමණි. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයන් තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් යොමුකළේය.
Read Moreඋතුරු මැද පළාතට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා ළිං 12000ක් හා පානිය ජලය ලබාගැනීමට භාවිත කරන වැව් 2000ක් පමණ සිඳී ඇති බවට හඳුනාගෙන ඇත.
Read Moreනව ව්‍යවස්ථාව තුළ අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව ’ගලෙන් කෙටිය යුතු’යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
Read Moreගාල්ල බටපොළ ප්‍රදේශයේ දී තණකොළ කපන යන්ත්‍රයකට හසුවිමෙන් බරපතල ලෙස කැපුම් තුවාල ලැබු පිඹුරකු සැත්කමකට භාජනය කොට ඇත.
Read More