කුරුණෑගල නගරය ආශ්‍රිතව ඉදිකරන නවීන පාසල් දෙකෙන් පළමු පාසල ලබන වසරේදී සිසු අයිතියට පවරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ගෑස් මිල ඉහළ දෑමීමට සාපෙක්ෂව අද මධ්‍යම රාත්‍රියේ සිට ආප්පයක මිල රුපියල් 15ක් දක්වා ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.
Read Moreඒ අනුව සමාජ ප‍්‍රගමනය සඳහා වූ අරමුදලක් පිහිටුවීම සහ සමාජ ව්‍යවසායකත්ව අරමුදලක් පිහිටුවීමට අදාළ ව මෙම ගිවිසුම්වලට අත්සන් තැබිණි.
Read MoreETI ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන ස්ථානයට පැමිණ කොළඹ නගර සභාවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.
Read Moreනමුත් අපිට දැන් තේරෙනවා එයාගෙ ක්‍රිකට් ෆිට්නස් එක ටිකක් දියුණු කරගන්න ඕන කියලා. විශේෂයෙන් එයා පන්දු රැකලා පිතිකරණයේ යෙදෙද්දී, විශේෂයෙන් කඩුලු අතර දුවද්දී එයාගෙ ෆිට්නස් එක ඉෆෙක්ට් වෙනවා.
Read More1998 තිබුණු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිලංග සුමතිපාල සභාපති ඉද්දි ප්‍රධාන විධායක නිලධාරියා ධම්මික රණතුංග, උපසභාපති ප්‍රසන්න රණතුංග, විධායක සභික නිශාන්ත රණතුංග. මේ අය එකට හිටියේ.
Read Moreවන සතුන්ගෙන් ආහාර බෝගවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා විසඳුම් ලබාදීමට ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපති හමුවේ සහතික වෙයි.
Read Moreමෙම අනතුරින් තවත් දෙදෙනෙක් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි
Read Moreරුපියල් කෝටි දෙලක්‍ෂ විසිඅටදහස් එකසියයක (රුපියල් බිලියන 2,281ක්) මුදලක් 2019 වර්ෂයේ රජයේ අපේක්‍ෂිත වියදම ලෙස සලකා 2019 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත රජය විසින් සකසා තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට එක්වන රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකානු ජනපති සාම්ප්‍රදායිකව රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි.
Read Moreඔවුන් දෙදෙනා එක්දින හා විස්සයි20 සංචිතයෙන් ඉවත් කර තිබේ.
Read Moreජල සම්පාදන මණ්ඩලය හරහා බෙදාහරින ජලය පරීක්ෂා කිරීමට වැඩපිළිවෙලක් රට තුළ තිබුණත් පානීය ජලය ලබා ගන්නා අනෙකුත් ස්ථානවල ජලය පරීක්ෂා කිරීමට වැඩපිළිවෙළක් නොමැති බව නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාප දඹුල්ල හා යාපනය ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත
Read Moreමුදල්හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අගරදගුරු කාදිනල් හිමිපාණන් සහ කතෝලික ආගමිකයන් පිළිබඳ සඳහන් කරමින් සිය නිල ට්ව්ටර් ගිණුමේ සටහන් කර තිබෙන ප්‍රකාශය සම්බන්ධව දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථාන මාර්ගයෙන්ලබන ඉරිදා සිට විරෝධය පළකිරීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පවුලේ උදවිය ඝාතනය කිරීමේ සැලසුමකට අදාළව අත්අඩංගුවට පත් ඉන්දීය ජාතිකයාට මානසික රෝගයක් පවතින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක පවසයි.
Read Moreවිවිධ මිල ගණන් යටතේ අයිස් අලෙවි කරන නිසා අයිස් හොණ්ඩරයක් අලෙවි කළ යුතු උපරිම මිල රුපියල් 200ක් බවට පාලන මිලක් ඇති කරන බව ධීවර අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කළේය.
Read Moreප්‍රවේණියක ලක්ෂණ හේතු කොට ගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සඳහා ජාන වලට අදාළව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතුවල පහසුකම් ඇති කිරීමේ අරමුණින් මෙය ස්ථාපිත කිරීමට නියමිතය.
Read Moreතරගාවලිය වෙනුවෙන් නම් කළ එක්දින හා විස්සයි20 සංචිතය ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කළ අතර නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.
Read Moreමෙවර ලෝක රූ රැජින තරගාවලිය (Miss Sri Lanka For Miss world ) නියෝජනය සඳහා ලක් රූ රැජිණ කිරුළ හිමි කර ගනු ලැබුවේ නාදියා ගයි විසිනි.
Read Moreකැබිනට් තීරණයක් අනුව ඉහළ දැමූ නව ලිට්‍රෝ හා ලාෆ් ගෑස් මිළ ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙයි.
Read More2018 වර්ෂයේ විශ්ව රූ රැජින තරගාවලිය (Miss Sri Lanka for Miss Universe) නියෝජනය සඳහා වූ ලක් රූ රැජින තේරීමේ තරගාවලිය ඊයේ (25දා) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණි.
Read Moreඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම රටට විශාල අවාසියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreනූතන දඟකාරිය නීතියේ දෙවඟන. නීතියේ දෙවඟනගෙන් පැන යන්න නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඕනෑ තරම් දේ දන්නවා. ඉදිරියේදී හමුවෙන්නේ මහා සැඬපරහක් නම් ඒ සැඬපහරින් නොතෙමී යන්න අවශ්‍ය ඉනිමන් තනන්නත් නාලක සිල්වා මහතා දන්නවා
Read Moreපිදුරංගල මතදී අඬ නිරුවතින් ඡායාරූප ගත් තරුණයින් පිරිස අතරින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
Read More1987 සැප්තැම්බර් මස 15 වැනිදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවට පවසමිනි.
Read Moreතමන්ගේ මෙන්ම තම පවුලේද ආරක්ෂාව වැඩි කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා තිබේ.
Read Moreසැකකරු සිය වැඩිමහල්ම පුතා ඝාතනය කිරීමෙන් අනතුරුව වසර 7ක සිර දඬුවමක් ලබා නැවත නිදහස් වී පැමිණි අයෙකි.
Read Moreරුපියල තවදුරටත් අවප්‍රමාණය වීම වළක්වා ගැනීම පිළිබඳව අදහස් දක්වන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම සීමා කළ යුතු බවයි.
Read Moreක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම්වලට හේතු ගණනාවක් තිබෙන බවත්, ඇතැම් පුද්ගලයන් ක්‍රිකට් මණ්ඩල යොදා ගනිමින් ව්‍යාපාර කළ බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
Read Moreජාතික ශිෂ්‍ය භට බළකායේ නව අධ්‍යක්ෂ මේජර් ජනරාල් එස්. පෙරේරා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.
Read More