saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 12159 hours ago

LATEST

ඇමෙරිකාවෙන් ‌රු. කෝටි 8000ක පරිත්‍යාගයක්

calendar_today 2018 සැප් 25 - 11:58 remove_red_eye - 978  

මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් බවත් අතර, එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවැසීය.

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ හා බස්නාහිර පළත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවත් අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

නිෂ්පාදන වියදම වැඩි බව පවසමින් රුපියල් 30 ක්ව පැවති බුලත් විටක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට අලෙවිකරුවෝ තීරණය කොට තිබේ.

Read More

ලෝක සංචාරක දිනය වූ 27 වනදා අලුයම පහට සීගිරි ගල මතට නැග ඉර සේවය නැරඹීමට අවස්ථාව උදා කර දීම මෙහි අරමුණ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.

Read More

මෙම අනතුරින් මවක හා කුඩා දියණියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලු නායකයින්ට ආරාධනා කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

Read More

පවතින ආර්ථික අර්බුදය නිසා වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් එක්දහස් දෙසිය අසූ එකක් බවට පත් කරන ලෙස ඉල්ලා කම්කරු අමාත්‍යවරයාට හා රජයට ලබන පළමු වැනිදා සංදේශයක් භාරදෙන බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය සඳහන් කරයි.

Read More

අනිවාර්ය නිවාඩු යැවූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ දුරකථන සංවාද කිහිපයක් අඩංගු හඬපට හෙට (26දා) දින‍යේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ මහතා පැවසීය

Read More

සයිටම් කුණුකන්ද තමන්ගේ රජය විසින් විසඳූ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළද, සයිටම් ගැටලුව තවමත් අවසන් වී නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ නිසා සයිටම් ආයතනය හරහා ඇති වී තිබෙන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කර තීරණය කිරීමට අද (25දා) හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවා ඇතැයි

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25 දා) නිව්යෝර්ක් වේලාවෙන් සවස 4.30ට පමණ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.

Read More

මෙම පිරිස ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය විසින් ඔක්තෝබර් පළමු වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වෙන වැඩමුළුවකට මෙම පිරිස් සහභාගි වන බවද එම අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read More

පසුගිය අප්‍රේල් මස පානදුර පිංවත්ත දුම්රිය ස්ථානයේදී ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියකට නැගීමට යෑමේදී එම දුම්රියෙන් වැටී දණහිසට ඉහළින් දෙපා අහිමි වූ පොලිස් නිලධාරියාගේ සුවදුක් විමසීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (24දා) නාරාහෙන්පිට පොලිස් රෝහලේ සංචාරයක නිරත විය.

Read More

පසුගිය ජුනි මස 03 වැනිද දඹුල්ල පහල ඇරැවුල ප්‍රදේශයේ නිවසක තිබූ භාණ්ඩ තොගයක් සොරාගත් බවට දඹුල්ල පොලීසියට පැමිණිල්ලක් මත එම නිවසේ මිදුල පරීක්ෂා කිරීමේදී පා සටහන් උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් 17 දෙනෙකු විවිධ සංකූලතාවලට ලක්වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ලබා දී ඇති උපදෙස් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම දැනුම් දීම කර ඇති බවයි.

Read More

2015 ජනවාරි 08 සිට අද දක්වා දින 1351ක් යහපාලන ආණ්ඩුව රට පාලනය කර තිබෙන බවත්, එම කාලය තුළදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගැටුම් ඇති කර ගැනීම හේතුවෙන් රුපියල බාල්දු වී, ආණ්ඩුව මස්තබාල්දු වී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read More

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ ප්‍රමාදය වළක්වාගැනීමට බව පවසමින් මෙම කටයුත්ත සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසන බවත්, එහෙත් පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවැති උසස්පෙළ විභාගය සමත් පිරිස් මෙතෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගෙන නොමැති බවත් එම සංගමයේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

Read More

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙරට නිෂ්පාදනය කරන ලද රජයේ අනුමත මත්පැන් බෝතල් 16 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

දේශීය තරුණ තරුණියන් පිරිසක් මේ ආකාරයෙන් ඉතාමත් අශෝභන ලෙස ඓතිහාසික පිදුරංගල ගලට නැග සීගිරි පව්ව පෙනෙන ආකාරයෙන් ඡායාරූප ගෙන සීගිරියට මෙන්ම පිදුරංගල රජමහා විහාරයටද අපහාස වන ආකාරයෙන් මෙම ඡායාරූප ලබාගැනීම සිදුකර ඇතැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

Read More

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස රැසක වගාකර ඇති දෙමුහුන් වර්ගයේ මුරුංගා වගාවන්හි ඵලදාව වැඩිවීමට පවතින දැඩි අවුරශ්මිය බලපා තිබේ.

Read More

ඊයේ පස්වරුවේ මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු විසින් එ‍සේ බැඳ දමා සිටි කුඩා වසුපැටියෙකු මෝටර් රථයට පටවමින් සිටින අයුරු ගම්මුන් දැක තිබෙන අතර, එම ස්ථානයට පැමිණි ගම්මුන් එළ ගවයන් සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු අල්ලා පොලීසියට භාරදී ඇති අතර, ඉන් එක් අයෙකු පැන ගොස් ඇත.

Read More

මෝදර, හේනමුල්ල කඳවුර අසලදී ඊයේ (23දා) සවස මෝදර පොලීසිය කළ සෝදිසි කිරීමකදී හොරයින් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඊයේ (23දා) සවස අයිස් වර්ෂාව සමග ඇතිවූ ටෝනාඩෝ තත්වයෙන් කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහවැව ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයේ නිවාස 20කටත් දිවුල් වැව ග්‍රාම නිලධාරී බල ප්‍රදේශය් නිවාස 10 කටත්, ටික්කම්පොතාන ග්‍රාම නිලධාරි ප්‍රදේශයේ නිවාස 03කටත්, කොහොඹගස්කඩ ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයේ නිවාස 10කටත්, පුංචි හල්මිල්ලෑව ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයේ නිවාස එකකටක් හානි සිදුව තිබෙන බව අපදා කළමණාකරණ ඒකකය පවසයි.

Read More

උහන පොලිස් වසමේ ලාතුගල ගෙනම්පන්න රක්ෂිතයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරන ලද සිවු දෙනෙකු උහන පොලීසිය විසින් ඊයේ (23දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හෝමාගම, මොරගහහේන පාරේ හල්ගහදෙණිය ප්‍රදේශයේදී අද (24දා) යතුරු පැදියක් වෑන් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව, ඉන් එක් තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලීසිය පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය තීරණය කොට තිබුණේ මෙම බිනර පොහෝ දිනයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සෑම පොහෝ දිනකම විවෘතව තැබීම සඳහාය.

Read More

වර්ෂාවත් සමඟ අද (24) අළුයම පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක් ගිලා බැස ඇති බව වාර්තා වේ.

Read More

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා වඩාත් ඉහළ තලයකට රැගෙන ඒම සඳහා කටයුතු කරන බවද කියයි.

Read More

මෑතක සිට සමාජ ජාල වෙබ් අඩවි ඇතුළු සමාජයේ විවිධ ක්ෂේත්‍රවල කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ගෙන එනු ලබන පලතුරු, ශාක සහ සතුන් පිළිබඳ වැඩි කතාබහක් ඇති වී තිබීම පිළිබඳ රේගු මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.

Read More

දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල උදයවරුවේ හෝ සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

මෙම කරුණු ඉදිරිපත් කිරීමට තම සංගමයේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා ස්විස්ටර්ලන්තයට ගොස් සිටින බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.