ජනපති පැමිණි පසු රුපියල ගැන සාකච්ඡාවක්
ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම රටට විශාල අවාසියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරය නිමකර දිවයිනට පැමිණි පසු ඒ පිළිබඳ සාකච්ඡා කරන බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වයෙන් ගොඩඒමට මූලික වශයෙන් අනවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සීමා කළ යුතු බවත් දේශීය කර්මාන්ත ශක්තිමත් කළ යුතු බවද අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
-
liyanage Wednesday, 26 September 2018 04:00 PM
අල්ලලා නවතන්න වෙන්න ඇති.තවත් මිනුස්න්ට බොරු බ්යලා ගානවා
Reply : 0 0
කෝලිත Wednesday, 26 September 2018 08:49 PM
අවුරුදු 3 කට කරපු මෙලෝ දෙයක් තිායනවද ඔය මනුස්සය..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

