www.ada.lk
2026 මැයි මස 12 වන අඟහරුවාදා
2018 වර්ෂයේ විශ්ව රූ රැජින තරගාවලිය (Miss Sri Lanka for Miss Universe) නියෝජනය සඳහා වූ ලක් රූ රැජින තේරීමේ තරගාවලිය ඊයේ (25දා) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍ර‘යේදී පැවැත්වුණි.
මෙවර විශ්ව රූ රැජින තරඟාවලිය නියෝජනය සඳහා ලක් කිරුළ දිනාගනු ලැබුවේ ඔරනෙල්ලා ගුණසේකර විසිනි.එහිදී දෙවන ස්ථානය මාරියන් වෙත්තසිංහත්, තෙවන ස්ථානය නටාලි ප්‍රනාන්දු හිමිකරගත්හ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
තමිල්නාඩු භාණ්ඩාගාරය හිස්, ඉන්දීය රු. කෝටි ලක්ෂ 10ක් ණයයි
කුලියට දීමේදී පරිස්සමෙන්
ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන දිවි නසා ගනියි
අම්බලන්ගොඩ පාසලක සිසුවෙක් ජයටම එළු හා ගව සොරකම් කරලා
යුක්රේනය සමග යුද්ධය අවසන් වෙමින් තිබෙනවා
මෝටර් රථ රක්ෂණ කාඩ්පත් ඩිජිටල් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd