saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 12144 hours ago

LATEST

ඉන්ධන මිල සූත්‍රයට ගම්මන්පිලගෙන් මානව හිමිකම් නඩුවක්

calendar_today 2018 සැප් 28 - 19:31 remove_red_eye - 269  

තොරතුරු පනත යටතේ ඉන්ධන මිල සූත්‍රය ඉල්ලා සිටියද එය ලබා නොදීම පිළිබඳව ඉදරියේදී මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

මාධ්‍ය, ආණ්ඩුවේ අඩුපාඩු පෙන්විය යුතුයි. ඒවගේම ආණ්ඩුව කළ යුතු දේවලුත් පෙන්විය යුතුයි. මේ සිදුවෙන්නේ මොකක්ද කියලා අපටත් අහන්න තිබෙනවා.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අවශ්‍ය කජු නැවතත් ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් මිලදී ගැනීමට එම සමගාම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන මසදී (ඔක්තෝබර්) හම්බන්තොටදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කළ කතාව තමන් පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කොළඹ නගර සභාවේ සේවය කරන කාන්තාවන්ට එහි ඉහළ නිලධාරීන්ගෙන් ලිංගික අඩත්තේට්ටම් සිදුවන බවට නාගරික මන්ත්‍රිනී ෂර්මිලා ගෝනවල මහත්මිය නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියට ඊයේ(27දා) පැමිණිලි කළාය.

Read More

දිවයිනේ ස්ථාන කිහිපයක අද (28දා) හා ඊයේ (27දා) සිදුවූ රිය අනතුරු කිහිපයක් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම් ලෙස වසන්තා පෙරේරා මහත්මිය පත් කොට ඇත.

Read More

මාස දෙකකට ආසන්න විදෙස් සංචාරයකින් පසුව පසුගියදා (25දා) යළි දිවයිනට පැමිණිබැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා මුලපුරා තිබෙන බවත්,ඒ සඳහා ක්‍රමෝපායික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත් වාර්තා වේ.

Read More

පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ බලයක් ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බැවින් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව හදිසියේ රැස්කරන ලෙස කළ ඉල්ලීම කථානායක කරු ජයසූරිය මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබේ.

Read More
TV Royal ඇරඹෙයි
28 09 2018 11:05:00

පාසල් දරුවන් විසින් දියත් කළ දකුණු ආසියානු කලාපයේ පළමු රූපවාහිනී නාලිකාව වන TV Royal නාලිකාව ඊයේ (27දා) සිට දියත් විය.

Read More

මාස 6 ක පමණ කාලයක් පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ දැඩි වියළි කාලගුණය නිමා කරමින් මේ දින වල උතුරු ප්‍රදේශයට වර්ෂාව ඇදහැලීමත් සමග විපතට පත් වැසියන් අස්වැසිල්ලකට පත්ව ඇත.

Read More

යුද්ධයේ අවසන් සති දෙකේදී හිටපු ජනපති, අගමැති, ආරක්ෂක ලේකම්වරයා මෙන්ම හමුදාපතිවරයා රටේ නොසිටිය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

2015 වසරේ දී රටේ ජනතාව තමන් ජනාධිපති ධුරයට පත්කර ගනිමින් තැබූ අපේක්ෂාවන් අතර එවන් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම ද ප‍්‍රමුඛ අපේක්ෂාවක් වූ බව අමතක නොකළ යුතු බවද ඔහු සඳහන් කළේය.

Read More

25 හැවිරිදි මොහොමඩ් නිසාම්දීන් නැමැති තරුණයා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ඥාතියෙක්ද වෙයි.

Read More

2014 වසර වන විට දිවයිනේ විශ්වවිද්‍යාල තුළ ආචාර්යවරුන් 5610ක් සිටි බවත් එහෙත් මේ වන විට විශ්වවිද්‍යාල තුළ සිටින්නේ ආචාර්යවරුන් 5498ක් බවද එම සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා සඳහන් කළේය.

Read More

දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (27දා) කොළඹ ගෝල්ෆේස් පිටිය ඉදිරිපිටදී පැවැත්විය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිධුරයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂමහතා එහි සභාපතිවරයා ලෙස පත්කිරීමේ නියෝගයක් ඉල්ලමින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත්‍රය බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය (27දා) විභාගයට නොගෙන නිශ්ප්‍රභ කළේය.

Read More

වසර 05ක් අඛණ්ඩව ආදායම් බලපත්‍රය ලබා නොගත් වාහන අක්‍රිය තත්ත්වයේ වාහන ලෙස සලකා ලියාපදිංචිය අවලංගු කිරීම පිළිබඳ කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Read More

මුල් අදියර යටතේ කොළඹ සිට කතරගම, යාපනය, බදුල්ල, අම්පාර, දෙණියාය, පස්සර, ලුණුගල, අකුරැස්ස, තිරුකෝවිල්, මඩකලපුව, පේදුරුතුඩුව, මඩොල්සිම, අනුරාධපුරය, ඩයගම හා ත්‍රිකුණාමලය වැනි දුරස්ථ සේවා ඇතුළු සේවා 35ක මාර්ගගත ආසන වෙන්කිරීමේ පහසුකම් ලබාදී ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

Read More

ඉන්දියාවේ රාමේෂ්වරන් සිට ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරම දක්වා මෙම යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

පොලිස්පතිවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් පැමිණියහොත් ඒ සඳහා 15 දෙනාගේ කණ්ඩායම පූර්ණ සහයෝගය ලබාදෙන බව එස්.බී. දිසානායක මහතා සඳහන් ක

Read More

ඩොලරයට සාපෙක්ෂව රුපියල අවප්‍රමාණය වීමත්, ලෝක වෙළඳපොළ තුළ ඛණිජ තෙල් මිල ගණන් ඉහළ යෑමත් මෙයට හේතු වී තිබේ.

Read More

ඩොලර් මිලියන 17ක වටිනාකමකින් යුතු ලොව මිල අධිකම පාවහන් යුගළ ලෙස නම් කෙරෙන පාවහන් යුගළක් මේ දිනවල ඩුබායිහි ඉර්ජ් අල් ඇරබ් හෝටල් පරිශ්‍රයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

Read More

ක්‍රිකට් ගැන දයාසිරි ජයසේකර මහතා ඊයේ (26දා) සිදුකළ ප්‍රකාශ සත්‍ය බවත්, මේ නිසා අර්ජුන රණතුංග අමාත්‍යවරයා ඒවාට පිළිතුරු ලබාදිය යුතුව තිබෙන බවත් ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා ඒක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යාම් 64කට මුහුණදී ඇති බවත් ඒහිදී අවස්ථා 49කදීම අනෙක් අන්තයේ සිටි ක්‍රීඩකයා දැවී ගොස් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව ජනපති මෛත්‍රීපල සිරිසේන මහතා හා මැලේසියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මෙහොමඩ් මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විණ.

Read More

අත්අඩංගුවට පත් තරුණයන් තිදෙනා අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

Read More

දුම්රිය හරස් මාර්ගවලින් ගමන් කිරීමේදී මාර්ගයේ දුම්රියන් ගමන් කරනවාද නැද්ද යන්න පිළිබඳ අවදානය යොමුකරමින් ගමන් කරන ලෙස මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

උතුරු පළාත තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා විශේෂ අවස්ථාවක් පවතින බවත්, ඒ සඳහා ඩයසපෝරාවේ සහාය එම ජනතාවට අවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.