බ්ලූමැන්ඩන් කුණු කන්දේ ගින්නක්
කොළඹ බ්ලුමැන්ඩල් කණූ කන්දේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් ඇතිවී තිබේ. ගින්න පාලනය කිරිම සඳහා කොළඹ නගර සභාවට අයත් ගිනි නිවන රථ යොදවා ඇති බව වාර්තා වෙයි.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු









-
Champa Tuesday, 04 September 2018 03:34 PM
මේකත් පෙරහුරුවක් වෙන්න ඇති. ආණ්ඩුවම ගිනි තියන්න ඇති ෂුවර් එකට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

