චීනයේ දෘෂ්‍ය අක්ෂර කලාවට ප්‍රසිද්ධ ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද විශේෂ නිර්මාණ 51ක් මෙහිදී ප්‍රදර්ශනය කර තිබේ. චීන චිත්‍ර ශිල්පීන් විසින් ප්‍රායෝගිකව චීන දෘෂ්‍ය අක්ෂර කලා නිර්මාණය කරන අයුරුද මෙහිදී දැකගැනීමට අවස්ථාව තිබේ.
2018 දෙවන කාර්තුව සඳහා ඇස්තමේන්තු කර ඇති ආර්ථික වර්ධන වේගය සියයට 3.7 ක් බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛ දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
Read Moreපසුගිය සමයේ මධ්‍යම පළාතට ඇදහැලූන වාර්ෂා තත්ත්වයත්, දැනට පවතින දැඩි නියං තත්ත්වයත් හේතුවෙන් පුවක් වෙළෙඳ පොළට ලැබීමේ අඩුවක් පැවතීම මෙසේ මිල ඉහළ යෑමට හේතු වී ඇති බව තොග වෙළෙන්ඳෝ පවසති.
Read Moreතරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණි.
Read Moreඅද මේ රටේ තියෙන ප‍්‍රශ්නය නායකයෙක් නැති එකද. සමහරු මෛත්‍රී මහත්තයා කෙළින් තීරණ ගන්නෙ නැහැ. කොන්ද පණ නැහැ. මතක නැහැ. හුඟක් දේවල් දැන ගන්නේ පත්තරෙන්. ඒ නිසා මේක අරාජික වෙලා තියෙන්නේ. ඒ නිසා කෙළින් තීරණ ගන්න පුළුවන්, එල්ලූම් ගහ වුණත් ගේන්න පුළුවන් කෙනෙක් බලයට ආවොත් මේ ප‍්‍රශ්නය විසඳන්න පුළුවන් කියනවා.
Read Moreරට තුළ අලි ඇතුන් 5800කට ආසන්න ප්‍රමාණයක් ජීවත්වන බව සොයාගෙන තිබෙන බවත්, මෙම පිරිසෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයකගේ ජීවිත අනතුරට ලක්වෙමින් තිබෙන අතර, එය අපරාධයක් බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.
Read Moreඩීසල් මිල ඉහළ දැමිමට සාපෙක්ෂව බස් ගාස්තුව 5%කින් ඉහළ දැමීමට රජයේ අවධානය යොමුව තිබේ. මාස දෙකක් තුළ සිදුකළ ඩීසන් මිල ඉහළ දැමීම යටතේ බස් ගාස්තු පිරිවැය 4.5%කින් ඉහළ යෑම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
Read Moreආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාජය වීම ගැන තේරීම් කමිටුවෙන්, පුහුණුකරුගෙන් සහ ක්‍රීඩකයන්ගෙන් හේතු විමසයි
Read Moreප්‍රීමා සමාගම අවසරයකින් තොරව පිටි මිල වැඩි කර ඇතැයිකර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ(18දා) දැනුම් දී ඇත.
Read More2019 මුදල් වර්ෂය සඳහා රජයේ අයවැය නොවැම්බර් මස 08 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, එය නොවැම්බර් මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිප ත්කිරීමට රජය තීරණය කර ඇත.
Read More2015 වසරේදී රුපියල් බිලියන 285ක්,2016 වසරේදී රුපියල් බිලියන 187ක්, 2018 වසරේදී රුපියල් බිලියන 300ක් ආදී වශයෙන් ණය එකතුවී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
Read Moreරිළවුන් සහ වඳුරන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දිනකට කුරැම්බා සහ ඇට්ටි ලක්ෂ 05ත් 08ත් අතර ප්‍රමාණයක් විනාශවන බවට කෘෂිකර්ම අමාත්‍යංශයට වාර්තා වී තිබේ.
Read Moreජාතික රුක් රෝපණ සතියේදී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටු කිරීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
Read Moreමහවැලි සංවර්ධන අධිකාරිය යටතේ පවතින භාවිතයට නොගන්නා ගොඩනැගිලි වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදීමට කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබදවද අවධානය යොමුකළ ජනපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ ආයතනය වෙත ප්‍රමුඛතාව මත ඒවා නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙසයි.
Read Moreමෙරට රණවිරුවන් වෙනුවෙන් කතාකිරීම සඳහා තමන් ජිනීවා නුවරට පිටත්වන්නෙ හතරවැනි වතාවට බවත්,අනිද්දා (20දා) සිට එම කණ්ඩායමට අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබෙන බවත්වී රසේකර මහතා සඳහන් කළේය.
Read Moreලබන වසර ආරම්භ වන විට එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදිය යුතු යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
Read Moreරට තුළ භාවිතය තහනම් කර ඇති රසායනික ද්‍රව්‍ය කිහිපයක් සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම හරහා රටට ගෙන්වීමට අවස්ථාව හිමි වී තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
Read Moreමේ අනුව රුපියල් 92ත්, 93ත් වශයෙන් අලෙවි වූ සීනි කිලෝවක තොග මිල රුපියල් 108ත්, 110ත් අතර මුදලක් දක්වා ඉහළ යන බවද එම සංගමයේ සභාපති පරාක්‍රම අබේසේකර මහතා සඳහන් කළේය.
Read Moreපුද්ගල ජාවාරම් චෝදනා මත මිලාන් නුවරදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලංකාවේ කිසිඳු විදේශීය දූත මණ්ඩලයක හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය නොකරන්නෙකු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreචෝදනා ඔප්පු වනතෙක් ආරක්‍ෂක අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කැබිනට් මණ්ඩලය විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ජනතා සුබසෙත වෙනුවෙන් ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධනේ මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ගතයුතු පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි.
Read More12kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එසේම කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 25කින් අඩුකිරීමටද කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreආසියානු ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර හෙට පැවැත්වෙන තරගයට පෙරාතුව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙ නැගී එන ක්‍රීඩකයන් දෙපළක් වන බාබර් අසාම්ට හා උස්මාන් ශින්වාරිට ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර වැදගත් උපදෙස් කිහිපයක් ලබා දී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඊයේ රාත්‍රිය තමයි රාත්‍රිය බවට පත්වෙලා තිබෙන්නේ. අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊයේ රාත්‍රියේ 12.00 පසුවන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 167ක් පසුකරලා තිබෙනවා.
Read Moreඊයේ දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 165ක සීමාවක පැවැතියේය.
Read Moreකණ්ඩායමටම එය ශෝකයක්. පළමු තරගයේදීත් අපි 150කට දැවී ගියා. ඇෆ්ගනිස්ථානයට සුබ පතනවා .
Read Moreප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලනවා. ඩුබායි වලදී හා අබුඩාබිවලදී අපිට සහාය දැක්වූ සහෝදර සහෝදරියන්ට ස්තූතිය ප්‍රකාශ කරනවා. මාව විශ්වාස කරන්න අපිට ඔබගේ වේදනාව, තරහ, ඉච්ඡාභංගය දැනෙනවා. අපිට සමාවෙන්න.
Read Moreසිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මෑත කාලයේදී එවැනි තත්වයකට ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු අවස්ථාවද මෙය නොවන බවයි.
Read Moreවන අලි සමීක්ෂණය කල් දමා තිබෙන හෙයින් මේ මස 23, 24 හා 25 දා යන තෙදින තුළ වනඋද්‍යාන සංචාරක නිවෙස්න වෙන්කර ගත හැකි බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයේ හිමිකාර්තිවය යටතේ පවතින ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය සූදානම් වෙයි.
Read More