(UPDATE) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඉල්ලා අස්වෙන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත් නීතිය හා සාමාය නියෝ්‍ජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ එවැනි දෙයක් සිදුව නොමැති බවයි.
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අධ්‍යයනය කර සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග යෝජනා කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතිත්වය යටතේ තවත් අමාත්‍යවරුන් 10 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඑල්.ටි.ටී.ඊ සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධාන ලැයිතුවේම තබා ගැනීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නව ත්‍රස්ත වාර්තාවේ මේ බව දැක්වෙයි
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේදී බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට පරාද වී තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිව ඇති මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි මහතා මෙරටදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග 08 (එක්දින තරග 03 සහ විස්සයි20 තරග 05) සඳහා තරග තීරක ලෙස පත් කර තිබීම ගැටලුකාරී වාතාවරණයක් උද්ගතව තිබේ.
Read More2019 වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයාගෙන් ජනතාව බලාපොරොත්තුවන්නේ මේවායි....
Read Moreමම සමුගන්න බලාපොරොත්තුවෙන් හිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ. නමුත් මාව ඉලක්ක කරගෙන සිදු වූ සිදුවීම් නිසා මම වේලාසනම සමුගත්තා.
Read Moreශ්‍රී ලංකාව එක්වෙන අවසන් පූර්ව තරගය අද (20දා) ඉරාක කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතය.
Read Moreඉන්දියාව, තායිලන්තය, බ්‍රසීලය වැනි සීනි නිෂ්පාදිත රටවල මහා අස්වැන්න හේතුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන සීනිවල මෙතෙක් පැවැති ආනයනික පිරිවැය 1 kg ක් සඳහා රු. 75 සිට රු. 55 ට වඩා අඩුවී ඇත
Read Moreබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි විද්‍යුත් ද්වාර (e-Gates System) පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමගීන් හා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වීය ගුවන් සේවා ගිවිසුමකට එළඹීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreමෙම ක්‍රියාමාර්ග මගින් අත්‍යවශ්‍ය නොවන මෝටර් රථ ආනයනය සීමාවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreරාජ්‍ය අංශයේ ආයතන විසින් හදිසි අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගන්නා විදුලි උත්පාදන යන්ත්‍රවලින් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙම විදුලි උත්පාදක යන්ත්‍ර මගින් මෙගාවොට් 200 ක පමණ ධාරිතාවක් ජනනය කළ හැකි බවට හඳුනාගෙන තිබේ.
Read Moreඉහළ දැමූ සීනි බද්ද පහත දමා ජනතාවට සහනයක් ලබා දෙන ලෙස හෙට (20දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව සීනි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreසමාජ මාධ්‍ය ඔස්සේ පළවන විහිලු හා විවේචන බැලුවාම ... ඔව් ඔවුන් දුර්වලව ක්‍රීඩා කළා තමයි. නමුත් අපි මෙය පෞද්ගලිකව නොගනිමු.
Read Moreකොහුවල, ගැටඹේ සහ හීරැස්සගල යන ස්ථානයන්හි ගුවන් පාලම් 03ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreවියළි කාලගුණ තත්ත්වය මේ වන විට නියඟයක් බවට පත්ව තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreවසර 2041 වන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය දැනට පවතින ප්‍රමාණය මෙන් දෙගුණයක් එනම් මුළු ජනගහනයෙන් 24.8෴ ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
Read Moreලොව සෑම රටක්ම මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණපා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreකන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටි ඉඩම උපයෝගී කරගෙන කුඩා ව්‍යවසායකයන් සඳහා පරිසර හිතකාමී කර්මාන්ත කලාපයක් පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreසීනි මිල ඉහළ දැමුවද බේකරි නිෂ්පාදන මිල ඉහළ නොදමයි.
Read Moreහෝමාගම තාක්‍ෂණ නගරයට ඉඩම් ලබා දීමට පාර්ශ්ව තුනක එකඟතාව ලැබී ඇති බවත්, ඒ අනුව මැනුම් කටයුතු ඉදිරි සතිය තුළදී ආරම්භ කරන බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
Read Moreපොලිස්පතිවරයාගේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් තමන් වුවද එකඟ නොවන බව සමකැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
Read Moreසතියක් තිස්සේ එම බන්ධනාගාරයට ජලය නොලැබීම නිසා රවුෆ් හකීම් ඇමතිවරයා මාර්ගයෙන් ජල බව්සරයක් ගෙන්වා රැඳවියන්ගේ පරිභෝජනයට ලබාදුන් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
Read Moreඒ අනුව රුපියල් මිලියන 1200ක ආයෝජනයක් සහිතව ඇසුරුම් භාණ්ඩ නිපදවීමට අවශ්‍ය කඩදාසි නිෂ්පාදනයට මෙම කම්හල කොරියන් ස්පා ආයතනයට බදු පදනම යටතේ ලබාදීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Read Moreසම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට හා එය රජය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් සතියක් තුළ පරීක්ෂණ කටයුතු අවසන් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreමෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක, තාරක බාලසූරිය, කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.
Read Moreඅමිත් මධුරංග රටට හෙන ගහලා තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගණදෙවි හෑල්ලේ, සුභාෂිතයේ සඳහන් කවි කියමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පැවසීය.
Read More(UPDATE) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී තිබෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්යය නිවාඩු යවන ලෙස නීතිය හා සාමය අමාත්‍යාංශය පොලිස් කොමිසමට නිර්දේශ කර තිබේ.
Read Moreඩීසල් මිල ඉහළ යාමට සාපෙක්ෂව බස් ගාස්තුව 4%කින් පමණක් ඉහළ දැමීමට බස් සංගම් තිරණය කර තිබේ.
Read More