තිරිඟු පිටි මිල රු 05කින් අඩුකෙරේ
තිරිඟු පිටි මිල රුපියල් 05කින් අඩුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ප්‍රීමා සමාගම අවසරයකින් තොරව පිටි මිල වැඩි කර ඇතැයිකර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ(18දා) දැනුම් දී ඇත.
ඒ අනුව වැඩිකළ මිල යළි පහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

popular news
-
Dhammika Wednesday, 19 September 2018 11:26 AM
එතකොට පිටි මිල එක්ක වැඩිවුන පාන් මිල සහ අනිකුත් බේකෙරි නිෂ්පාදන වල මිලත් අඩු වෙන්න ඕනේ නේද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

