saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

Latest News - timelapse 11911 hours ago

LATEST

පොලිස්පති ඉවත් කිරීමට දොෂාභියෝගයක් ගෙන ආ යුතුයි

calendar_today 2018 සැප් 21 - 12:21 remove_red_eye - 461  

පොලිස්පතිවරයා ඉවත් කිරීමට අවශ්‍යනම් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවපාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස 2017 වසරේ දී අභියාචනාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දුන් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (21දා) ස්ථීර කළේය.

Read More

ඇත්තටම අපිට මේක දවස් දෙකෙන් නතර කරන්න පුළුවන්. ඒ ගැන කතාවක් නැහැ. නමුත් අපිට පොලිස් බලතල නැහැ. මේ ආවා කල්ලි සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් පොලීසියට පමණයි. නමුත් අපි මේ මේ ගැන රජය දැනුවත් කරල තියෙන්නේ.

Read More

ප්‍රංශයේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට සුබ පැතුම් එක් කිරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

අද අලුයම මෙම ඝාතනය සිදුව ඇත. සෙබළා අලුයම 2.00 සිට 4.00 දක්වා සේවය කළ සෙබළෙක් මෙසේ ඝාතනය කර ඇත. මියගිය සෙබළා අවුරුදු 21ක් බුලත්කොහුපිටියේ පදිංචි පුද්ගලයෙකි.

Read More

කලාවැව හා බළලූ වැව ඉස්මත්තේ නිරන්තරයෙන් ගැවසෙන වන අලින්ගේ වසන්ත කාලය උදාවීමත් සමග වෙනත් වසරවලට වඩා ඔවුන් ඔවුන් අතර බරපතළ ගැටුම් රැසක් මේ දිනවල හටගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

Read More

ආසියානු කුසලාන තරගාවලියේ මේ වන විට පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව ඇති ඇෆ්ගනිස්ථානය ඊයේ (20දා) බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයද ජය ගැනීමට සමත්විය.

Read More

කෙසේ වෙතත් තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් අගත් අතර ඒහි ලකණු තත්ත්වය දැක්වූයේ 25 - 22, 24-26, 20 - 25 සහ 20-25 වශයෙනි.

Read More

ඒ අනුව එම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ලාංකිකයා වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.

Read More

සුසිල් ප්‍රේම්ජයන්ත, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි මෙසේ ආසන සංවිධායකධුරවලින් ඉවත්කළ මන්ත්‍රීවරු අතර වෙති

Read More

පොළොන්නරුව ජල පවිත්‍රාගාරයේ සිදු කරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (21දා) පොළොන්නරුව බැඳි වැව හා සේවාගම ජල සම්පාදන ඒකකය මගින් ජලය බෙදාහැරීම සිදු කරන ප්‍රදේශවල ජලය බෙදාහැරීම පැය 13 කට අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Read More

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ මස 18 වැනිදා දක්වා කාලය තුළ වන අලින් එකසිය හැත්තෑ පස්දෙනෙකු මියගොස් තිබෙන අතර, ඉන් හත්දෙනෙකු දුම්රියේ ගැටීම නිසා මියගොස් තිබේ.

Read More

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරන්ත පීරිස් මහතා අද (20දා) රාත්‍රි‘යේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යම් දිස්ති‍්‍රක්කයක් සංවර්ධනය කරා ගෙනයාමට එම දිස්ති‍්‍රක්කය තුළින් එක් කැබිනට් අමාත්‍ය ධූරයක්වත් නියෝජනය විය යුතු බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිවරය රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති බලය බෙදීමක් පිළිබඳ සංකල්පය යථාවත් වන්නේ එවන් අවස්ථාවල දී බව ද පෙන්වා දුන්නේ ය.

Read More

නීතිය හා සාමය අමාත්‍යාංශය වහාම ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම පවසා සිටියි.

Read More

ඩොලරය හා බඩු මිල ඉහළ යන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස්වලට ආණ්ඩුවේ සිටිය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සඳහන් කරයි.

Read More

වන අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සඳහා නව තාක්ෂණික දැනුම හා ඉලෙක්ට්‍රොනික් මෙවලම් භාවිත කිරීමට පියවර ගෙන ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මානසික ව්‍යාධියකින් පෙළෙන ආකාරය ඔහුගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

ක්‍රිකට් තරගවල පරාජයේ වගකීම ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා භාරගත යුතු බවත් මේ නිසා වහාම ක්‍රිකට් පාලක මණ්ඩලය පත්කර ගැනීමට කටයුතු කළ යුතු බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

Read More

ක්‍රිකට් තරග පැරදීමේ වගකීම ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් භාරගත යුතු බවත්, ක්‍රීඩා ඇමැති ක්‍රීඩා 63 න් එකක්වත් නිසිපරිදි සකස්කර නොමැති බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

Read More

ලෝක කුසලානයේ ලෝක සංචාරයට සමගාමීව මෙසේ ශූරතාව ශ්‍රී ලංකාවට රැගෙන ආවේය.

Read More

මේ රටේ මාධ්‍ය නොයෙක් අර්ථකථන දිදී හරි දේ විකෘති කරලා ප්‍රකාශ කරන තරමට මේ රටේ ඉන්න කට්ටිය අයින් කරන්න ගියානම් කාටවත් රැකියාවක් කරන්න බැරිවෙයි. වගකිමක් දරන්න බැරිවෙයි

Read More

සිය පෙත්සම හරහා උන්වහන්සේ සඳහන් කර ඇත්තේ තමන්වහන්සේට එරෙහිව අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අහෝසිකර තමන්වහන්සේව නිදහස් කරන ලෙසයි.

Read More

පුද්ගල ජාවාරම සම්බන්ධව ඉතාලියේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සම්බන්ධ බවත් ඔහුගේ සේවය අත්හිටුවීමට කටයුතු කළබවත් එම කාර්යාංශය නිවේදනය කරයි.

Read More

වල් ඌරු මස් ප්‍රවාහනයට හා අලෙවි කිරීමට ඇති තහනහම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙ අවධානය යොමුව තිබේ.

Read More

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ආරම්භ කරන ස්ථානයේ සිදුකරණ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනය ඔක්තෝබර් 04 දා තෙක් සීමා කරන බව පොලීසිය පවසයි.

Read More

කොළඹ නගරයත්, එහි සිතියමත් වේගයෙන් වෙනස් වෙනවා. මේවා ශ්‍රී ලංකාව තුළ හොඳ අවස්ථා නිර්මාණය කර තිබෙනවා.

Read More

දුරහිතනවාට වඩා මම හිතන්නේ අපි ඔක්කොම දන්නවා පරජය වුණා කියලා. පුළුවන් තරම් ඉක්මනට වැරදි හදා ගන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රිකට්වල ඉදිරි ගමනට හොඳ

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම විකුණුම් අගය මෙය වෙයි.

Read More

කොළඹ 02 යුනියන් පෙදෙස මුදලිගේ මාවත පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් සී/ස ඇක්සස් රියල්ටීස් (පුද්ගලික) සමාගමට රුපියල් බිලියන 1.117ක මුදලකට බදුදීමට රජය කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.