saravita-anim2

2026 මැයි මස 20 වන බදාදා

2026 මැයි මස 20 වන බදාදා

Latest News - timelapse 12067 hours ago

LATEST

විගීගේ සාකච්ඡාවට එන්න LTTE ලාංඡනය සහිත පත්‍රිකාවක් බෙදලා

calendar_today 2018 ඔක් 23 - 21:52 remove_red_eye - 470  

දාළ පත්‍රිකාවේ දෙමළ ජනතා සභාවේ සමසභාපති වරයෙකු වන වෛද්‍ය පී. ලක්ෂ්මන් මහතාගේ ඡායාරූපයක්ද සමග සඳහන් කොට ඇත්තේ ‘නායකයන්ගේ මාසයේ මහා නැගිටීම, දෙමළ ජනතා පෙරමුණේ නායකයන්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වන ලෙසය.

රාජපක්ෂ මහත්තයා මාස හයකට පස්සේ තමයි මේ සේරම සෙල්ලම් පටන් ගත්තේ. පක්ෂය නොහදා පුද්ගලයො හදපු එකේ ප්‍රතිඵල ලෙස තමයි අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාවැටිලා තියෙන්නේ.

Read More

සවස් කාලයේ පවතින වැසි තත්ත්වය නොවැම්බර් මස මුල් දෙසතිය පුරාවට පැවතිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඔබ සියලු දෙනා තමයි මේ බටේ උඩ ජිවත්වුණු අය. මට එක වෙලාවකට හිතුණා ගිනිගොඩක් උඩ ඔබ සියලු දෙනා කොහොමද හිටියේ කියලා. ඔබගේ වාසනාවටත් රටේ වාසනාවටත් මේ බටේ පත්තු වෙන්නේ නැතිව ඇති.

Read More

මීට අමතරව නිවැරදිව තොරතුරු ලබාදෙන ජනතාවට ත්‍යාග මුදල් පිරිනැමීමට සැලසුම් කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More

මේවා ඇහෙනකොට මට හිනාත් යනවා. ඩී. එස්. සේනානායකලා කළ දේශපාලනය වෙනස්. බ්‍රිතාන්‍යයන් මෙරට පාලනයට ඇඟිලි ගසන සමයේ මෙරට ප්‍රභූ පැලැන්තිය වන ඩී.එස්.සේනානායක, බණ්ඩාරනායක වැනි අය පෙළ ගැසී දේශපාලනය කළා.

Read More

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 33කදී ලකුණු 56ක් රැස්කළේය.

Read More

චීන ජාතික පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් විසින් යාපනය, අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ සිදු කරනු ලබන කැණීමකදී වසර 600කට වඩා ඉපැරණි, චීනයේ නිෂ්පාදිත මැටි බඳුන්වල කැබලි කොටස් රැසක් හමුවී තිබේ.

Read More

දරුවන් සඳහා ලබා දුන් ලේඛණයේ අඩංගු අවසන් ලකුණු තාවකාලික පොරොත්තු ලේඛණයට ඇතුළත් කිරීමේ දී වෙනස් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල 62* හා සදීර සමරවික්‍රම 51* නොබිදුණු ලකුණු 119 සබඳතාවක් පන්දුවාර 16කදි පවත්වානෙ යමින් සිටියි.

Read More

රජයේ නිලධාරීන් තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු නොකළහොත් එහි වගකීමද දේශපාලඥයින්ට දැරීමට සිදුවන බව අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

Read More

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා දේශපාලන පත්විම් ලබාදී ඇතැයි පවසමින් දකුණේ තරුණයෙන් අභියෝගයක් එල්ල කර තිබේ.

Read More

එක් සැහැල්ලූ දුම්රිය මාර්ගයක් රාගම, කඩවත, කොටුව, බම්බලපිටිය හරහා කිරුලපන දක්වා කි.මි. 33 ක් දිගැති මාර්ගයකුත්, හරිත මාර්ගය හැටියට කැළණිය,දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට, නුගේගොඩ හරහා මොරටුව වෙත කි.මි. 28.3 ක් දිගැතිවත්, නිල් පැහැති මාර්ගය ලෙස හුණුපිටිය ටයර් හන්දිය, කොස්වත්ත හරහා කොට්ටාව වෙත කි.මි.22.3 ක් දක්වාත් සිදු කිරීමට නියමිතයි.

Read More

පසුගිය වසර 06 තුළ රජයට ගෙවූ ආදායම් බදු ලේඛනය ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට අභියෝග කර සිටින බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

මැතිවරණය කඩිනමින් පවත්වා ගැනීමට උනන්දුවෙන් කටයුතු කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පමණක් බවද පවසා සිටියේය.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පවතින ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී වාර්තා ගත ලෙස පහළ ගියේය. ඒ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල 174.12ක් ලෙස සටහන් වීමත් සමගිනි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට වාර්තා කළේය.

Read More

සුප්‍රකට Lonely Planet සඟරාව මගින් මෙම ශ්‍රේණිගත කිරිම කර තිබේ.

Read More

දිවයින අභ්‍යන්තරයේ සවස 2න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් එම වැසි වයඹ,බස්නාහිර හා දකුණු ප්‍රදේශ කරා පැතිර යා හැක.

Read More

මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර වන කි.මී. 26ක් දුර මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර දෙසැම්බර් 21 වැනිදා වනවිට භාරදෙන බවප්‍රධාන කොන්ත්‍රාත්කරු වන චයිනා මැෂිනරි ඉම්පෝර්ට් එක්ස්පොර්ට් කෝර්පරේටිව් සමාගම සහ උප කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන චයිනා රේල්වේ සර්විසස් සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවටදන්වා තිබේ.

Read More

2004 නොවැම්බර්මාසයේ රාජපක්ෂ ආණ්ඩුවෙන්එළියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂය සමග ජනපතිවරණයට සන්ධාන ගත වෙනකොට කතානායකතුමනි මම හිතාගෙන හිටියේ ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂයට තමයි එකතු වෙන්නේ කියලා. නමුත් මේ ඒ එක්සත් ජාතික පක්ෂය ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂය නොවන බව මට පස්සෙයි තේරුණේ.

Read More

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමෙන් මෙය සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඊයේ (22දා) කොටුව ජනාධිපති කාර්යාලයේදී හදිසි හමුවක් පවත්වා ඇති බව වාර්තාවේ.

Read More

ශ්‍රී ලංකා රජයට අයත්ව තිබූ හම්බන්තොට වරාය චීනයට බදු පදනම යටතේ ලබාදුන්නත්, මේ දක්වා එයින් ශ්‍රී ලංකාව ලැබූ ආදායම පිළිබඳ කිසිම සටහනක් නෑ. ඒ වගේම එහි රාජ්‍ය ආයතන පවත්වාගැනීම වෙනුවෙන් කුලී ගෙවීමත් දැන් ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරු දෙදෙනෙකුට පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (22දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව හතර දෙනෙකුගෙන්යුත් පවුලක මාසික වියදම රුපියල් පනස් හතරදහස ඉක්මවා ඇතැයි සමලේකම් ඇන්ටන් මාකස් මහතා සඳහන් කළේය.

Read More

උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම දෙසැම්බර් 31 ට පෙර අවසන් කිරීමට මැදිහත්වන ලෙස ජනපති එම ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන‍යේ මන්ත්‍රීවරයෙකු වශයෙන් හා කාන්තා කටයුතු අමාත්‍යවරිය වශයෙන්ද කටයුතු කළ ආනන්දි ශෂිධරන් විසින් ඊළාම් තමිලර් ස්වාට්චික් කලහම් (ඊළාම් දෙමළ ස්වාධීන සංගමය) යනුවෙන් නව පක්ෂයක් පිහිටුවීම සිදු කෙරිණි.

Read More

මහනුවර පේරාදෙණිය මාර්ගයෙන් හැරෙන ටී.බී. තෙන්නකෝන් මාවත මාර්ගයේ විශාල කොටසක් ගිලා බැසීමට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

Read More

වෛද්‍ය සභා ආඥා පනත සංශෝධනය කර රටේ සෞඛ්‍ය සේවාව විනාශ කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා ගන්නා උත්සාහය පරාජයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.